+_EK_Family_+

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔන්න ඉතිං මගේ 2000 වෙනි එකෙන් මෙච්චර කාළයක් නොකියපු දෙයක් කියන්න හිතුවා...


    ඒ තමයි ඔයාලා කවුරුත් දන්න මගේ සහෝදරයෝ ගැන...

    - අයියා අංක 1 -

    නොදන්න එකෙක් නෑ...
    හරි වසයි...
    අවතාරෙත් ඉන්නේ යකෙක් වගේ එකෙක්...

    එයා තමයි GTRZ ;)

    - අයියා අංක 2 -

    මෙයාත් ලොකු Size එකේ...
    කොටු පැනලාමද මංදා එකතු කරගෙන තියෙනවා Rep + කොටු තොගයක්...
    ඒ වුනාට නමේ හැටියට මෙයාගේ නියපොතු නෑ...

    එයා තමයි Wolverine GTR ... ;)

    අන්තිමයා...

    ඔලුව කකුළේ වද්ද ගත්ත එකෙක්...
    ඉදලා ඉදලා කරන්නේම මහා එපාකරපු තුප්පැහි වැඩක්...
    මේ දවස් වල Mic එකකුයි Headphone එකකුයි අල්ලගෙන උඩ පැන පැන ඉන්නේ...

    ඒ තමයි මම වන GIhan GTR ...

    හොදයි නේද 2000 වෙනි Post එක...
    හොදයි නම් Rep + එකක් දීලා යන්න...


    :P ( Rep + කෙසේ වෙතත් Ban කරයිද දන්නේ නෑ... ) :P

    Congratzzzzzzzzzzzzz Gihan Mallieya!!!!!

    Ape GT Familey 1katath Jaya Wewa!!!

    congratulation-71.gif
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    parana ekakne, anyway congratz...

    GTR parapura loku minissuda..?
    apita oya pat danna enna epa, gahanawa polowe

    :oo: මම ඒක පාරකුත් කිව්වා... :oo:
    :yes: අපේ ලොකු අයියා හලී වසයි... :yes:
    :rolleyes: තලහා ගියොත් මොනවා කළයිද දන්නේ නෑ... :rolleyes: