+_EK_Family_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න ඉතිං මගේ 2000 වෙනි එකෙන් මෙච්චර කාළයක් නොකියපු දෙයක් කියන්න හිතුවා...

    ඒ තමයි ඔයාලා කවුරුත් දන්න මගේ සහෝදරයෝ ගැන...

    - අයියා අංක 1 -

    නොදන්න එකෙක් නෑ...
    හරි වසයි...
    අවතාරෙත් ඉන්නේ යකෙක් වගේ එකෙක්...

    එයා තමයි GTRZ ;)

    - අයියා අංක 2 -

    මෙයාත් ලොකු Size එකේ...
    කොටු පැනලාමද මංදා එකතු කරගෙන තියෙනවා Rep + කොටු තොගයක්...
    ඒ වුනාට නමේ හැටියට මෙයාගේ නියපොතු නෑ...

    එයා තමයි Wolverine GTR ... ;)

    අන්තිමයා...

    ඔලුව කකුළේ වද්ද ගත්ත එකෙක්...
    ඉදලා ඉදලා කරන්නේම මහා එපාකරපු තුප්පැහි වැඩක්...
    මේ දවස් වල Mic එකකුයි Headphone එකකුයි අල්ලගෙන උඩ පැන පැන ඉන්නේ...

    ඒ තමයි මම වන GIhan GTR ...

    හොදයි නේද 2000 වෙනි Post එක...
    හොදයි නම් Rep + එකක් දීලා යන්න...

    :P ( Rep + කෙසේ වෙතත් Ban කරයිද දන්නේ නෑ... ) :P
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඔලුව කකුළේ වද්ද ගත්ත එකෙක්...
    ඉදලා ඉදලා කරන්නේම මහා එපාකරපු තුප්පැහි වැඩක්...
    මේ දවස් වල Mic එකකුයි Headphone එකකුයි අල්ලගෙන උඩ පැන පැන ඉන්නේ...


    :shocked::shocked::sorry::sorry::eek::eek:;);):rofl::rofl::P:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න ඉතිං මගේ 2000 වෙනි එකෙන් මෙච්චර කාළයක් නොකියපු දෙයක් කියන්න හිතුවා...

    ඒ තමයි ඔයාලා කවුරුත් දන්න මගේ සහෝදරයෝ ගැන...

    - අයියා අංක 1 -

    නොදන්න එකෙක් නෑ...
    හරි වසයි...
    අවතාරෙත් ඉන්නේ යකෙක් වගේ එකෙක්...

    එයා තමයි GTRZ ;)

    - අයියා අංක 2 -

    මෙයාත් ලොකු Size එකේ...
    කොටු පැනලාමද මංදා එකතු කරගෙන තියෙනවා Rep + කොටු තොගයක්...
    ඒ වුනාට නමේ හැටියට මෙයාගේ නියපොතු නෑ...

    එයා තමයි Wolverine GTR ... ;)

    අන්තිමයා...

    ඔලුව කකුළේ වද්ද ගත්ත එකෙක්...
    ඉදලා ඉදලා කරන්නේම මහා එපාකරපු තුප්පැහි වැඩක්...
    මේ දවස් වල Mic එකකුයි Headphone එකකුයි අල්ලගෙන උඩ පැන පැන ඉන්නේ...

    ඒ තමයි මම වන GIhan GTR ...

    හොදයි නේද 2000 වෙනි Post එක...
    හොදයි නම් Rep + එකක් දීලා යන්න...

    :P ( Rep + කෙසේ වෙතත් Ban කරයිද දන්නේ නෑ... ) :P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    සුභ පෑතුම් - Ambilipitiye Police Staion එකේ අපෙන්

    වෑරදි වෑඩ නොක‍ර දිගටම ඉදිරියට යන්න...
    සුභ අනාගතයක් ..
    .
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බලපුවාම මේක ඇතුලෙත් සහෝදර සමාගමක් තියෙනවනේ. මම හිතුවේ ආන්ඩුවේ විතරයි කියලා!!!:lol::lol::lol:

    ConGRTz
     
    • Like
    Reactions: GIhan GTR

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    2000 සුභ පැතුම්

    උඹල එකතුවෙලා ගසාකන්න ගත්තොත් අපි බහිනව පාරට

    Greece_Strike.jpg
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    බලපුවාම මේක ඇතුලෙත් සහෝදර සමාගමක් තියෙනවනේ.
    මම හිතුවේ ආන්ඩුවේ විතරයි කියලා!!!

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif

    7.gif

    Elakiri mucha!
    Wish U all The Best!
    11.gif