+_GIhan_GTR_Is BacK_+

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් නම්.. කාලයක් යන කම් බයික් එකෙන් නම් යන්නේ නැති වෙයි..
    කොහොම වුනත් ගෙදරින් නම් තව දුරටත් දැන්ම බයික්
    එකේ යන්න අවසර වත් ලැබෙන එකක් නෑ.

    අනික දැන් වුනත් බයික් එක හදන්නත් තියෙන එකේ..

    දැන් මේ අනතුරට හේතුව කවුරුවත් ම දන්නේ නෑ...
    වේගයෙන් ගිහිල්ලා අනතුරට ලක් වුනා කියලායි අපි නම් දන්නේ...
    ඒත් මිට වඩා විස්තර ටිකක් කියන්න බලන්න පුලුවන් නම්..

    ඒත කොට අපේ අනිත් යාලුවන්ටත් තේරුම් ගන්න පුලුවන් වෙයි.. මේ අනතුරේ බරපතල කම..
     

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Ane machan very sorry kollo mama danan hitiye naha ne ubata karadarayak wuna kiyala... Bokken ma ubata ikman suwa pathanawa. Pare yana kota hemin yanna machan, wisheshen ma bike eke. Roda 2i ne kollo. Car ekak nam thawa shep. Hari Hari dan ewayen wadak naha, ikmanta sanipa wenna ko... Hodata Rest karanna. Puluwan tharam haal masso wage deyal kanna... TC bro :-)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මම දනේගෙන හිටියෙත් නැනේ
    සොරි වෙන්න ඕනේ නැත්නම්
    ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් නොදා ඉන්නේ නෑ
    දැන් කොහොමද