Patta
chamaz Well-known member May 2, 2009 13,202 1,272 113 Jan 8, 2012 #23 mama muge giya 1weni dawasema mu mawa issarahata gatta..mama eda idala giye ne
Fire Dragon Well-known member Oct 5, 2011 4,421 382 83 ගම්5ට ළඟින්.... Jan 8, 2012 #26 Gaatr උඹ කොහෙන්ද බං මේක හොයාගත්තෙ!!! පට්ට යකෝ..... බද්දෙ ගම්පහ clz කරන්නෙ මේ විදියටමයි. Train එක යනකොට උඩ බලන් ඉන්න විදියම එහෙම!! පිස්සු කොර......
Gaatr උඹ කොහෙන්ද බං මේක හොයාගත්තෙ!!! පට්ට යකෝ..... බද්දෙ ගම්පහ clz කරන්නෙ මේ විදියටමයි. Train එක යනකොට උඩ බලන් ඉන්න විදියම එහෙම!! පිස්සු කොර......
tigooo Well-known member Oct 31, 2009 7,348 630 113 Mount Lavinia Jan 8, 2012 #27 lol kummage nadda ban me wage1k
urajdrlk Well-known member Jul 6, 2006 102,041 3,493 113 Inside Your Laptop ;) Jan 26, 2012 #28 හික්ස්..... මූ බැද්දෙවිතාන සර් වගේමයි..... පට්ටයි.... හරි....
R <ranga> Member Dec 10, 2010 167 4 0 Jan 26, 2012 #30 mamath Nanik eke class giya kale mathak una....
SSonic9999 Well-known member Oct 5, 2011 2,091 348 83 Jan 26, 2012 #31 මචන්ලා මට මේක බලනකොට ඇස් වලින් කදුළු ආවා. ඒ කාලේ මතක් උනා. අපි කොහොමද ඒ කාලේ හිටියේ නේද බන් ? පට්ටයි මචන්. AL කාලේ අපි කොච්චර පිස්සු කෙලියද..maxxxa ..තැන්ක්ස් මචන්
මචන්ලා මට මේක බලනකොට ඇස් වලින් කදුළු ආවා. ඒ කාලේ මතක් උනා. අපි කොහොමද ඒ කාලේ හිටියේ නේද බන් ? පට්ටයි මචන්. AL කාලේ අපි කොච්චර පිස්සු කෙලියද..maxxxa ..තැන්ක්ස් මචන්
Demon1 Well-known member May 10, 2011 1,387 119 63 Wellington, New Zealand Jan 26, 2012 #33 ආයෙත් ඉස්කෝලේ යන්න හිතෙනවා ඕයි..
F foxrulz99 Well-known member Sep 23, 2011 1,405 119 63 man mehe... Jan 26, 2012 #34 Adoooo patta ban..... andenawa