***_shutdown_***

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    එක මෙහෙමයි මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් වහලා (shutdown) දාන හැටි

    images

    අවශ්‍ය කරන දේවල්

    i. එමිල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )

    ii.එමිල් ගිණුමක්

    iii.පරිගණකයක්

    iv.Outlook express මෘදුකාංගය

    v. අන්තර්ජාල පහසුකම.

    එහෙනම් වැඩේ පටන්ගමු නේද ? කස්ටිය ලෑස්තිද ? : )

    01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ට්ය්ප් කරගන්න c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ එක shutdown.bat කියලා Save කරගන්න

    02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ එමිල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >> ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)

    03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න

    04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදගතු අර .bat file එක තෝරාගන්න

    05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි smsshutdown%% කියන Subject එක දාල එමිල් එකක් එවන්න ඔයාලගේ පරිගණකය shutdown වේවි

    *******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනිම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊ මෛල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ
    උදා : විනාඩි 4.ක්‌ දැම්මොත් ඊ මෛල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ

    ******හැමෝම ට්‍රය් කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා

    ******මේකට මම දාන හැම පොස්ට් එකක්ම 100% හරියට වේද කරනවනම් විතරයි දාන්නේ ඒ නිසා බය වෙන්න එපා ට්‍රය් කරන්න
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan anthima step eke import karanna bahalu bat file eka mokada ee ?? i'm using outlook 2010
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    well done bro

    wooooooooooooooow