+_Swiss_Room_BoX_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :) මට අද දැනගන්න ලැබුණු අලුත්ම දෙයක් තමයි මේ Swiss Room BoX එක.. :)

    රටක් තුළ අපි Travel කරනවානම් අපේ අවශ්‍යතා සපුරාගන්න විවිද උපක්‍රම යොදන්න වෙනවා..

    ඒත් කොහොමද අපි යන යන තැනට අපේ ගෙදර තියෙන කුස්සිය, Washroom එක, කෑම මේසය, නිදන කාමරය වගේ දේවල් අරගෙන යන්න පුළුවන් නම්..?

    :shocked: දැන් ඒක කරන්න පුළුවන් මේ Swiss Room Box එකත් එක්ක.. :shocked:
    swissRoomBox.png

    :yes: තමන්ගේ වාහනේ හැටියට මේ Swiss Room Boxes තෝරගන්නත් පුළුවන්.. :yes:

    :love: මේ තියෙන්නේ Swiss Room Box Kitchen එක.. :love:
    swiss-room-box-2.jpg

    Gas Cooker එකක්..
    Toaster එකක්..
    Italian Moka Express Coffee Machine එකක්..
    Cooking Gear එකක් හා අදාල භාජන වලින් මේ Kitchen එක පරිපූර්ණයි..

    :love: එතකොට මේක තමයි Swiss Room Box Dining Table එක.. :love:
    Swiss2.jpg


    පුද්ගලයින් හතර දෙනෙකුට සෑහෙන පරිදි පිඟන් කෝප්ප වගේ දේවල් මේකේ ගෙනියන්න පුළුවන්..
    ඒ විතරක් නෙවෙයි..
    තවත් තමන්ට ඕනෙ කෑම ගෙනියන්න වෙනම ඉඩක්ද මේ Swiss Room Box එකෙන් අපට සලසා දීලා තියෙනවා..
    ඒ වගේම නැවුම් ආහාර ද්‍රව්‍ය රැගෙන යාමට තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ Cooler එකක් තෝරාගැනීමේ පහසුවකුත් සලසා තිබෙනවා..
    හොඳම දේ තමයි මේ Table එකවත් Chairs වත් Assemble කරගන්න කිසිම ඇණයක්, Screw Driver එකක් අවශ්‍ය නොවීම..

    :love: ඔන්න දැන් මම පෙන්නන්න හදන්නේ මේ Swiss Room Box එකේ Washroom එක.. :love:

    swiss-room-box-4.jpg


    ;) Washroom එකට ඉතිං එච්චරම වැදගත් දෙයක් ඕනෙ නැහැනේ.. ;)

    Hot/Natural Water තියෙන Shower එකක්..
    37cm Washbasin එකක්..
    කණ්නාඩියක්..
    කියන දේවල් වලින් තමයි මේක සැදිලා තියෙන්නේ..
    අර Kitchen එකේ Sink එකම තමයි අපි මෙතනදිත් භාවිතා කරන්නේ..

    Wash එකකුත් දාගත්ත එකේ නින්දකුත් දාගන්න තිබ්බනම් කොහොමද..?
    :love: මෙන්න මෙහෙමයි Swiss Room Box එකෙන් ඒකට ඉඩ සලසලා තියෙන්නේ.. :love:

    SwissRoomBox.jpg

    මේ විදිහට හදාගන්න ඇඳ Vehicle එක ඇතුලේ තියෙන්නේ මෙහෙමයි..
    SwissRoomBox.jpeg


    Front Seats දෙක පුළුවන් තරම් ඉස්සරහට අරගෙන, Seats ඔක්කොම Fold කරගත්තම මේක හදා ගන්න පුළුවන්..

    :love: එතකොට මේකේ Technical Side එක ගැන පොඩ්ඩක් බැලුවොත්.. :love:

    Power, Pump, Boiler කියන ඒවා Control කරන්න Electric Panel එකක්..
    1.1bar 19 liters/min Water Pump එකක්..
    12 Volts 30 A Main Power Supply එකක්.. (From Car Battery)
    220 Volts Mobile Power Inverter එකක්.. (100 Watts & 5 volts USB Plug )
    200 Watt 3 Liters up to 80 °C Boiler එකක්..
    25 Liter Water Tank එකක්..
    29 Liter Waste Water Tank එකක්..
    Quick Water Connector එකක්..
    Swiss Knife එකක් සමඟින් Easy Moving System එකක් තමයි තියෙන්නේ..

    ඒ වගේම තමයි මේකේ තියෙන වැඩකෑලි ටික බලන්නකෝ මේ Video එකෙන්..



    :shocked: ඉතිං ඔය ඔක්කොම මේ Images වල කරලා තියෙන්නේ Toyota Passo Car එකක.. :shocked:
    :lol: ඉතිං ඊට වැඩිය ඉඩ තියෙන අනෙකුත් ඕනෙම වාහනේකට මේ Swiss Room Box එක ගැළපෙනවා කියලා මම අලුතෙන් කියන්න ඕනෙ නැහැනේ.. :lol:

    තවත් කාටහරි වැඩිපුර තොරතුරු ඕනෙනම් මෙන්න තියෙනවා Site එක..

    Code:
    [URL="http://www.swissroombox.com/swissRoomBox-home.html"][CENTER][COLOR="Red"]http://www.swissroombox.com/swissRoomBox-home.html[/COLOR][/CENTER][/URL]
    :rolleyes: ඔන්න එහෙමනම් කස්ටියට කතාව කිව්වා.. :rolleyes:
    :lol: මෙන්න මම ගියා.. :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹත් දන්නවද හංස විලේජ්..?
    යකෝ මම ඕක දන්නෙ නැත්නම් කවුද ඕක දන්නෙ ඒ
    ඕකෙ රෙස්ට්ටුරන්ට් එකෙන් නම් කන්න බැරි උනා
    මේ ළගදි ගියා ඕකට දන්න කියන කෙනෙක් පොට් එක අල්ලල දුන්නෙ:love::love:
     

    hoona

    Junior member
  • Jan 30, 2007
    79
    4
    8
    machanla bhaande nam maru kellek ekka mehema nidagena hadissiye wath rata hela wenna gathtoth meka kadeida?