පිස්සු කෙලින්නේ නැතුව අර ගිහාන් කොලුවට උත්තරයක් දුන්නොත් නරකද අදවත්......??

bus karayatath valentine da ?

උඹේ නියම කෙනාව හොයාගෙන උඹ දුවන්න ඕනේ නෑ..
ඉඳපං..
එයා ගැන හිතන්නවත් එපා..
වෙලාවක එයා උඹේ ඉස්සරහට ඒවි..
ඒත් ඒ එන්නේ "මම තමයි ඔයාගේ නියම කෙනා" කියාගෙන නෙවෙයි..
සාමාන්‍ය කෙනෙක් විදිහට උඹේ ඉස්සරහට එයි..
ඒ වගේම යයි..
ඒත් යන්න කළින් එයාව උඹේ කරගනිං..
උඹව දාලා යන එකක් නෑ..
තවත් දෙයක්..
යන්නේ එපා නිසානේ..
ආයෙත් ආවට වැඩක් නෑ..
තව පාරක් එපා වෙන්න බැරි නැති නිසා..
මේක නම් අත්දැකීමෙන් කියන්නේ..

කවුද ටිටී ද.....??
![]()
පිස්සු කෙලින්නේ නැතුව අර ගිහාන් කොලුවට උත්තරයක් දුන්නොත් නරකද අදවත්......??
හුටා..... මම හිතන දේමද උඹත් හිතන්නේ.......??
![]()
හුටා.......!!
![]()

මචන්ලා ඔයාලට අද සතුටු දවසක් වෙන්න ඇති එත් මගේ ජිවිතේ අද තරම් දුක දවසක් ඇවිත් නැ. අද අපි දෙන්න රන්ඩු උනා, එයාගේ කලින් කොල්ල එක්ක එය තාමත් කතා කරනවා අද මගේ අතටම අහු උනා, මගේ කෙල්ල කිව්වා මට ''එයට තාමත් මම ආදරෙ කරනවා එයට තරම් මට වෙන කාටවත් ආදරේ කරන්න බැ'' කියල. එහෙම කියද්දී මට තවත් එයා එක්ක එන්න බැ නේ, එක හින්ද මම කිව්වා අපි මේක නතර කරමු කියල, එයත් කැමති උනා, දැන් ඉතින් පාඩුවේ ඉන්න තියෙන්නේ මචන්ලා , කෙල්ලෝ කියන්නේ පුදුම ජාතියක්..
මෙහෙම දෙයක් වෙන්න අද වගේ දවසක මම ලොකු පවක් කරලා ඇති නේ බන්. ඕව නම් මොනාද![]()

අද අඬපන්!!! හෙටත් අඬපන්!!! සතියක් උනත් අඬපන්!!!
හැබැයි ඊට පස්සෙ නැඟිටපන් ආයෙත් කොල්ලෙක් වගේ!!!
වරෙන් උඹේ සුපුරුදු ජීවිතයට.....
Fun එකේ හිටපන් යාළුවෝ එක්ක!!!

ගිහානගෙ නූල කනව බන් අපි මෙතන අඩා වැටිල... ෂේප් ෂේප්.... මම කැපෙන්නම් ජයවේවා...