+_ValentinE_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    an old member
    he's not active now. been almost 4 years :)

    O I C
    police.jpg
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    nail polish galada ban inne:confused:
    ඔව් අත් දෙකේම, තනි කලු

    උඹේ නියම කෙනා එතන ඉන්න නැතුව ඇති බං..

    චූටි නංගි කෙනෙක් නම් හිටියා නලව නලව:P... මට නම් හිතුනේ එයාමයි කියල බං මම දිහාත් බැලුව තොල කට ලෙව කකා, මම නම් සංවරව හිටියා මොනවා නැතත් මළගෙයක් නේ :yes::rolleyes:
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    ඔව් අත් දෙකේම, තනි කලු

    චූටි නංගි කෙනෙක් නම් හිටියා නලව නලව:P... මට නම් හිතුනේ එයාමයි කියල බං මම දිහාත් බැලුව තොල කට ලෙව කකා, මම නම් සංවරව හිටියා මොනවා නැතත් මළගෙයක් නේ :yes::rolleyes:

    metalhead by any chance? or in to goths?
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    චූටි නංගි කෙනෙක් නම් හිටියා නලව නලව:P... මට නම් හිතුනේ එයාමයි කියල බං මම දිහාත් බැලුව තොල කට ලෙව කකා, මම නම් සංවරව හිටියා මොනවා නැතත් මළගෙයක් නේ :yes::rolleyes:

    දානෙටත් ගිහින් බලපං..
    එදාටත් එයා හිටියොත් පොඩ්ඩක් රඟපාලා බලපං..
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දැනට නම් කෙල්ලෙක් නෑ බන්
    ට්‍රයි එක හරි ගියොත් ගොඩේ ගොඩ මචං
    හැපී වැලෙන්ටයින්ස් ඩේ මචං ලා/මචී ලා
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    metalhead by any chance? or in to goths?

    BiG Fan :)

    දානෙටත් ගිහින් බලපං..
    එදාටත් එයා හිටියොත් පොඩ්ඩක් රඟපාලා බලපං..

    අම්මෝ... දන්නේත් නැති place එකක්, නංගි ඇඟට ආවොත් මොකක් හරි :P මම නම් ඔට්ටුවෙන්න යන්නේ නෑ... ඕවට ගිහින් ලස්සනට තියෙන මූණ තලාගන්න ඕනේයෑ :eek:
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0

    BiG Fan :)

    අම්මෝ... දන්නේත් නැති place එකක්, නංගි ඇඟට ආවොත් මොකක් හරි :P මම නම් ඔට්ටුවෙන්න යන්නේ නෑ... ඕවට ගිහින් ලස්සනට තියෙන මූණ තලාගන්න ඕනේයෑ :eek:

    thought so when i saw your nails. no different from mine ;)