A + හෝ O + වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර තිබෙනවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    මගේ යාලුවෙක්ගේ යාලුවෙක්ගේ පෝස්ට් එකක්.

    Nishanka Kaushalya මා ඇතුළු බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය භූමිකාව තුල ඉතා හොදින් හදුනනා හිතවතියක්.

    පොදු කටයුතු වලදී , ප්‍රජා කටයුතු වලදී ඇගේ උපරිම ශක්ති ප්‍රමානාණුකූලව උපරිමයෙන් සමාජය වෙනුවෙන් වෙහෙසෙන්නියක් ලෙස බොහෝ දෙනෙක් හදුනනවා

    වයස 3 දරුවෙක් ඇතුළු දෙදරු මවක් වන නිශංකා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 48 A වකුගඩු රෝගයෙන් අසාධ්‍යව ප්‍රතිකාර ලබනවා

    ඇය සුවපත් කිරීම සදහා වකුගඩු බද්ධයක් කල යුතු බවයි වයිද්‍යවරුන් විසින් නිර්දේශය කර තිබෙන්නේ

    ඇගේ ජිවිතය රැක දීම සදහා A + හෝ O + වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර තිබෙනවා

    ඈ වෙනුවෙන් ඔබට වකුගඩුවක් සොයා ගැනීම සදහා සහය විය හැකිනම් හෝ පරිත්‍යාගශීලියෙකු මෙය දකී නම් ඇගේ ස්වාමියා වන චරිත්ව මේ අංකයෙන් අමතන්න 071 4457242

    හැකිනම් ශෙයා කරදී හෝ ඔබේ පුවරුව මත සටහනක් දමා සහයක් දක්වන්න