A + හෝ O + වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර තිබෙනවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,613
    100,846
    113
    මේකට කීප දෙනෙක් සෙට් වෙලා තියෙන්නේ කියලා තිබ්බ එකෙන් කෙනෙක් තෝරාගන්න බලනවාලු. හැමෝටම පින්.

    මටත් ඉදිරි අනාගතේදී වකුගඩුවක් දාන්න වේවි.
    @Solo Rider ගේ එකක් ගලවලා දෙයි. ඔයා බය නතුව කසියා පාර ගහන්න.