Cricket - st. Joseph
Rugby - Trinity
Athletics - Maris Stella
Boxing - st. Sylvester
Basketball - st. Joseph
Swimming - st. Joseph
Weightlifting - Trinity
Badminton - st. Anthony's
ක්‍රිකට් ?Cricket - st. Joseph
Rugby - Trinity
Athletics - Maris Stella
Boxing - st. Sylvester
Basketball - st. Joseph
Swimming - st. Joseph
Weightlifting - Trinity
Badminton - st. Anthony's
ශාන්ත ජොසප් ?
ක්‍රිකට් කාපු උන්
ඇන්ජලො මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න.
ක්‍රිකට් වල ජාත්‍යන්තර මට්ටමෙ කීර්තියක් තියෙන බහුතරය ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල අය .
කොටින්ම නිල් මහ සටනෙ රොයල්,තොමියන් ඉස්කොලෙ දෙකෙන්වත් එච්චර වර්ල්ඩ් ක්ලාස් ප්ලෙයර්ස් ලා නැහැ.
ජයසුරිය ,මුරලිතරන් ,චමින්ද වාස් වගෙ අය මට්ටමෙ ක්‍රීඩකයො බිහි කරාද ඔය ජොසප් එකෙන් ? ඔය රොයල් තොමියන් ඉස්කොල දෙකෙන් ?
රග්බි ? ට්‍රිනිටි ?
රග්බි කියන්නෙ බ්‍රැඩ්බි එන්කවුන්ටර් එක විතරක් නෙමෙ බන් .
මන් දන්න කලෙ ඉඳන් රග්බි ලොකෙ හොල්ලන් හිටියෙ කොළඹ ඉසිපතන .
අනික රග්බි වල අපි ජාත්‍යන්තරෙ එච්චර ප්ලේස් නැහැ නොවැ .
බොක්සින් මන් අහල තිබ්බෙ සීවලි විද්‍යාලය.
එත් එ ක්‍රීඩාවෙන් අපෙ කවුරුත් ජාත්‍යන්තරෙ ජයගෙන් නැහැ.