A 9 වැඩියෙන්ම තියෙන පාසල් 📖 📕 📚

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    Cricket - st. Joseph
    Rugby - Trinity
    Athletics - Maris Stella
    Boxing - st. Sylvester
    Basketball - st. Joseph
    Swimming - st. Joseph
    Weightlifting - Trinity
    Badminton - st. Anthony's

    Cricket - st. Joseph
    Rugby - Trinity
    Athletics - Maris Stella
    Boxing - st. Sylvester
    Basketball - st. Joseph
    Swimming - st. Joseph
    Weightlifting - Trinity
    Badminton - st. Anthony's
    ක්‍රිකට් ?
    ශාන්ත ජොසප් ?
    ක්‍රිකට් කාපු උන්
    ඇන්ජලො මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න.

    ක්‍රිකට් වල ජාත්‍යන්තර මට්ටමෙ කීර්තියක් තියෙන බහුතරය ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල අය .
    කොටින්ම නිල් මහ සටනෙ රොයල්,තොමියන් ඉස්කොලෙ දෙකෙන්වත් එච්චර වර්ල්ඩ් ක්ලාස් ප්ලෙයර්ස් ලා නැහැ.

    ජයසුරිය ,මුරලිතරන් ,චමින්ද වාස් වගෙ අය මට්ටමෙ ක්‍රීඩකයො බිහි කරාද ඔය ජොසප් එකෙන් ? ඔය රොයල් තොමියන් ඉස්කොල දෙකෙන් ?

    රග්බි ? ට්‍රිනිටි ?
    රග්බි කියන්නෙ බ්‍රැඩ්බි එන්කවුන්ටර් එක විතරක් නෙමෙ බන් .
    මන් දන්න කලෙ ඉඳන් රග්බි ලොකෙ හොල්ලන් හිටියෙ කොළඹ ඉසිපතන .
    අනික රග්බි වල අපි ජාත්‍යන්තරෙ එච්චර ප්ලේස් නැහැ නොවැ .

    බොක්සින් මන් අහල තිබ්බෙ සීවලි විද්‍යාලය.
    එත් එ ක්‍රීඩාවෙන් අපෙ කවුරුත් ජාත්‍යන්තරෙ ජයගෙන් නැහැ.
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,154
    8,273
    113
    බොක්සින් මන් අහල තිබ්බෙ සීවලි විද්‍යාලය.
    එත් එ ක්‍රීඩාවෙන් අපෙ කවුරුත් ජාත්‍යන්තරෙ ජයගෙන් නැහැ.

    පහුගිය අවුරුදුවල stubb shield ශූරතාව දින්නේ කවුද කියල හොයල බලන්න.පහුගිය commonwealth games වල මෙඩල් කීපයක්ම දින්නා 😂

    රග්බි කියන්නෙ බ්‍රැඩ්බි එන්කවුන්ටර් එක විතරක් නෙමෙ බන් .

    වැඩියෙන්ම ලීග් ශූරතා දිනපු පාසල් ලිස්ට් එක පොඩ්ඩක් හොයල බලන්න. ඉසිපතන කලින් නම greenland college 😂

    ක්‍රිකට් වල ජාත්‍යන්තර මට්ටමෙ කීර්තියක් තියෙන බහුතරය ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල අය .
    කොටින්ම නිල් මහ සටනෙ රොයල්,තොමියන් ඉස්කොලෙ දෙකෙන්වත් එච්චර වර්ල්ඩ් ක්ලාස් ප්ලෙයර්ස් ලා නැහැ.

    ආනන්ද දැන් ගහන්නේ tier B. පහුගිය අවුරුදු 10 ගත්තොත් හොඳම කණ්ඩායම් joseph , sebastian , royal , trinity.
    අර්ජුනයා කැපිල්ල දාපු නිසා royal , thomas ක්‍රීඩකයෝ රැසක් ක්‍රීඩාව අතහැරියා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,969
    13,497
    113
    35
    Spain
    දැන් ඉතින් ආණ්ඩුවෙ ලොකුම ව්‍යාපෘතිය වෙන්නෙ අර ඉස්කෝලෙ නමෙන් මහින්ද රාජපක්ෂ කියන එක අයින් කරන විදිහක් හොයන එක .
    මන් හිතන්නේ සාමාන්‍යපෙළ 1,2,3 නොදී ඇරියෙත් මේ නිසාම වෙන්න ඕන
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    ක්‍රිකට් ?
    ශාන්ත ජොසප් ?
    ක්‍රිකට් කාපු උන්
    ඇන්ජලො මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න.

    ක්‍රිකට් වල ජාත්‍යන්තර මට්ටමෙ කීර්තියක් තියෙන බහුතරය ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල අය .
    කොටින්ම නිල් මහ සටනෙ රොයල්,තොමියන් ඉස්කොලෙ දෙකෙන්වත් එච්චර වර්ල්ඩ් ක්ලාස් ප්ලෙයර්ස් ලා නැහැ.

    ජයසුරිය ,මුරලිතරන් ,චමින්ද වාස් වගෙ අය මට්ටමෙ ක්‍රීඩකයො බිහි කරාද ඔය ජොසප් එකෙන් ? ඔය රොයල් තොමියන් ඉස්කොල දෙකෙන් ?

    රග්බි ? ට්‍රිනිටි ?
    රග්බි කියන්නෙ බ්‍රැඩ්බි එන්කවුන්ටර් එක විතරක් නෙමෙ බන් .
    මන් දන්න කලෙ ඉඳන් රග්බි ලොකෙ හොල්ලන් හිටියෙ කොළඹ ඉසිපතන .
    අනික රග්බි වල අපි ජාත්‍යන්තරෙ එච්චර ප්ලේස් නැහැ නොවැ .

    බොක්සින් මන් අහල තිබ්බෙ සීවලි විද්‍යාලය.
    එත් එ ක්‍රීඩාවෙන් අපෙ කවුරුත් ජාත්‍යන්තරෙ ජයගෙන් නැහැ.
    ඔව්.
    බොක්සිං තිබුන විද්‍යාර්ථ කොලේජ්, සීවලී කොලේජ්.
    ජුඩෝ ගම්පොල ජිනරාජ, ගම්පොල වික්‍රමබාහු.
    රග්බි වලින් එන්න බැරි ස්වභාවයෙන් ම ලංකාවෙ අයගෙ ශරීර පුංචි යි. පැක් වේට් එක අඩු යි. හරියට බැලුවොත් අපේ ෆුල් ටීම් එකට නිව් සීලන්ඩ් අන්ඩර් සෙවන්ටීන් එක්ක ගහන්නත් බැහැ උන් අපේ උන්ව කරේ තියන් යයි.
    හරි නම් අපි ගහන්න ඕන ෆුට්බෝල්.
    රෝයල් එකේ තෝමස් එකේ සල්ලි තියන නිසා කාල ඇඟවල් මහත් කර ගත්තට හරියට ටීම් එකක් හදන්න බැහැ . ලෝකල් සීන් එක ට නම් අවුලක් නෑ .
    ආනන්දෙ නාලන්දෙ උන් ක්‍රිකට් ගහපු කාලේ නම් වර්ල්ඩ් කප් එකකුත් ගෙනාව . උන් නැති වෙච්ච දවසෙ ඉඳල උඩ බලන් ඉන්නව .
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    ඔව්.
    බොක්සිං තිබුන විද්‍යාර්ථ කොලේජ්, සීවලී කොලේජ්.
    ජුඩෝ ගම්පොල ජිනරාජ, ගම්පොල වික්‍රමබාහු.
    රග්බි වලින් එන්න බැරි ස්වභාවයෙන් ම ලංකාවෙ අයගෙ ශරීර පුංචි යි. පැක් වේට් එක අඩු යි. හරියට බැලුවොත් අපේ ෆුල් ටීම් එකට නිව් සීලන්ඩ් අන්ඩර් සෙවන්ටීන් එක්ක ගහන්නත් බැහැ උන් අපේ උන්ව කරේ තියන් යයි.
    හරි නම් අපි ගහන්න ඕන ෆුට්බෝල්.
    රෝයල් එකේ තෝමස් එකේ සල්ලි තියන නිසා කාල ඇඟවල් මහත් කර ගත්තට හරියට ටීම් එකක් හදන්න බැහැ . ලෝකල් සීන් එක ට නම් අවුලක් නෑ .
    ආනන්දෙ නාලන්දෙ උන් ක්‍රිකට් ගහපු කාලේ නම් වර්ල්ඩ් කප් එකකුත් ගෙනාව . උන් නැති වෙච්ච දවසෙ ඉඳල උඩ බලන් ඉන්නව .
    ඔව්
    ක්‍රිකට් වල රොයල් තොමියන් කියන්නෙ අර අපෙ රටෙ එක ක්ලාස් එකක් වගෙ නෙ .
    එතන තියෙන්නෙ ක්‍රිකට් වල දක්ෂයන් තොරගැනිමකට වඩා ක්ලාස් එක පෙන්වා ගැනිම සහ කනෙක්ෂන් හදාගැනිම වගෙ කාරණා.
    රොයි තො මැච් එක සෙල්ලම් කරලා තියෙන එක ජොබ් එකට ප්ලස් පොයින්ට් එකක් වගෙ සීන් පවා තියෙනවා නෙහ් .

    ෆුට්බොල් උනත් ලංකාවෙ ජනප්‍රිය ඔය මුඩුක්කු වල උන් අතර වැඩියෙන්ම .
    කොළබ සහිරා සහ ලුම්බිණි තමා ෆුට්බොල් .
    ප්‍රභූ පාසල් වල ෆුට්බෝල් වලට ලොකු තැනක් නැහැ .
    එව්වයෙ තැන තියෙන්නෙ රග්බි ,ක්‍රිකට්,රෝවින් වගෙ එව්වට .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    රෝයල් එකේ රිසලට්ස් අඩු වෙන්න හේතුව

    IMG-4924.jpg