A B හරහා විභව අන්තරයක් දුන්නොත් සමක ප්‍රතිරෝධය කීයද?

AnuradhaRa

Well-known member
  • oQrowZY.jpg
     
    • Like
    Reactions: kinkon

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මං මේ කල්පනා කෙරුවෙ කෙලින්ම එක ප්‍රතිරෝධයක් හරහා ගිහින් B වෙත යන්න පුලුවන් නිසා
    සමක ප්‍රතිරෝධය 2 යි :D ඒත් ඒක වැරදියිලු
    mage eka waradiyi enne 14/15
     
    • Like
    Reactions: AnuradhaRa

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,193
    113
    හප්පා මේව දැක්කම මහ මූසල හැඟීමක් එනව. උඹ මේව ඩෙල්ටා-Y විදිහට නේ හදන්නෙ. කර්චොෆ් දාන්න එපා.
     
    • Like
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    2016 රොටරි එකේ සමිතයා මේක උගන්නපු හැටි මතක්‌ උනා.. ඊට පස්සෙ ගොඩක් AL මතක පේලියක් මතක්‌ උනා :)
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    පරිපථය සරල කිරීම හරි ඒත් උබ මුලින්ම ගත්ත ශෙනිගත ප්‍රතිරෝධ වල සමකය ගන්නේ සමාන්තර ගත විදියට

    හප්පා දැනුයි කල්පනාවට ආවෙ 😅

    A B අතර තියෙන්නෙ ශුන්‍ය ප්‍රතිරෝධ කම්බියක් නෙමේනෙ :sorry:
    එහෙම වුණොත් සමකය එන්නේ 2 නොවේ 0
    ------ Post added on Feb 19, 2023 at 10:04 PM
     
    • Like
    Reactions: AnuradhaRa