තරහක් නැ. කිසිම තේරුමක් නැති වැඩක්. උබේ පරමාර්ථය මෙයින් මුදල් ඉපැයිම නම් කමක් නැ. එහෙම නැත්නම් තේරුමක් නැ. ධර්මය ගැන කතා කරන්නම ඕන නම් ෆේස්බුක් ගෘප් එකක් හැදුවනම් ඇති. මොනව වුනත් ඊට කලින් අර ලංකාවේ ඉන්න කහ සිවුරු දාන් ඉන්න බහුතර නලුවෝ ටික මහන කරන්න වෙනවා.