සහෝලා පොඩි දෙයක් දැනගන්න ඕනේ. අපි පාවිච්චි කරන A/C එකේ උෂ්ණත්වය අඩු වීමේදී විදුලිය වැඩියෙන් යන්නත් උෂ්ණත්වය වැඩිවීමේදී විදුලිය අඩුවෙන් යන්නත් පුලුවන්ද. නැත්නම් මොන Temperature එකේ තිබ්බත් එක වගේම සමාන විදුලියක්ද යන්නේ.
If you just keep it OFF, zero kWh will be utilised. Only the R/C battery slowly runs down.සහෝලා පොඩි දෙයක් දැනගන්න ඕනේ. අපි පාවිච්චි කරන A/C එකේ උෂ්ණත්වය අඩු වීමේදී විදුලිය වැඩියෙන් යන්නත් උෂ්ණත්වය වැඩිවීමේදී විදුලිය අඩුවෙන් යන්නත් පුලුවන්ද. නැත්නම් මොන Temperature එකේ තිබ්බත් එක වගේම සමාන විදුලියක්ද යන්නේ.

Ehema 1000 gane imthuru carala thama emya emchara ganac hoyanneමෙ අර මාසෙට ලක්ශ 25, 30 හොයන උන් මොකට රුපියල් 1000ක ඉතිරිය ගැන හොයනවද?
ඒකනෙ සල්ලි නතිං නෙහ් මෙයාලට. මොකටද මේ විදුලිය ඉතිරිකරන්නෙ. ම්ම්හ් සමහරවිට රටට සෙතක් කරන්න වෙන්නත් පුලුවන්මෙ අර මාසෙට ලක්ශ 25, 30 හොයන උන් මොකට රුපියල් 1000ක ඉතිරිය ගැන හොයනවද?
සහෝලා පොඩි දෙයක් දැනගන්න ඕනේ. අපි පාවිච්චි කරන A/C එකේ උෂ්ණත්වය අඩු වීමේදී විදුලිය වැඩියෙන් යන්නත් උෂ්ණත්වය වැඩිවීමේදී විදුලිය අඩුවෙන් යන්නත් පුලුවන්ද. නැත්නම් මොන Temperature එකේ තිබ්බත් එක වගේම සමාන විදුලියක්ද යන්නේ.
සිරාවටද අහන්නේ
වැඩියෙන් කූල් කරන්න වැඩියෙන් energy ඕන. වැඩියෙන් energy හදන්න වැඩියෙන් කරන්ට් එක ඕන.
valid for both sides..