A/C එකේ උෂ්ණත්වය

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සහෝලා පොඩි දෙයක් දැනගන්න ඕනේ. අපි පාවිච්චි කරන A/C එකේ උෂ්ණත්වය අඩු වීමේදී විදුලිය වැඩියෙන් යන්නත් උෂ්ණත්වය වැඩිවීමේදී විදුලිය අඩුවෙන් යන්නත් පුලුවන්ද. නැත්නම් මොන Temperature එකේ තිබ්බත් එක වගේම සමාන විදුලියක්ද යන්නේ.
     
    • Like
    Reactions: NRTG and Rankira

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    1627620345392.png

    මුලින්ම උබ set කරපු temperature එකට එන්න ටිකක් ලොකු current එකක් යනවා. ඊට පස්සෙ ඒක maintain කරන්න යන current එක AC model එක අනුව වෙනස් වෙනව
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    සහෝලා පොඩි දෙයක් දැනගන්න ඕනේ. අපි පාවිච්චි කරන A/C එකේ උෂ්ණත්වය අඩු වීමේදී විදුලිය වැඩියෙන් යන්නත් උෂ්ණත්වය වැඩිවීමේදී විදුලිය අඩුවෙන් යන්නත් පුලුවන්ද. නැත්නම් මොන Temperature එකේ තිබ්බත් එක වගේම සමාන විදුලියක්ද යන්නේ.
    If you just keep it OFF, zero kWh will be utilised. Only the R/C battery slowly runs down. :P
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    සිරාවටද අහන්නේ :oo:
    වැඩියෙන් කූල් කරන්න වැඩියෙන් energy ඕන. වැඩියෙන් energy හදන්න වැඩියෙන් කරන්ට් එක ඕන.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    temp eka adui kiyanne composser eka wada karana time eka wadi e nisa wadi current ekak use karanawa itin bill ekat wadi wenawa
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    මෙ අර මාසෙට ලක්ශ 25, 30 හොයන උන් මොකට රුපියල් 1000ක ඉතිරිය ගැන හොයනවද?
    ඒකනෙ සල්ලි නතිං නෙහ් මෙයාලට. මොකටද මේ විදුලිය ඉතිරිකරන්නෙ. ම්ම්හ් සමහරවිට රටට සෙතක් කරන්න වෙන්නත් පුලුවන්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    සහෝලා පොඩි දෙයක් දැනගන්න ඕනේ. අපි පාවිච්චි කරන A/C එකේ උෂ්ණත්වය අඩු වීමේදී විදුලිය වැඩියෙන් යන්නත් උෂ්ණත්වය වැඩිවීමේදී විදුලිය අඩුවෙන් යන්නත් පුලුවන්ද. නැත්නම් මොන Temperature එකේ තිබ්බත් එක වගේම සමාන විදුලියක්ද යන්නේ.
    සිරාවටද අහන්නේ :oo:
    වැඩියෙන් කූල් කරන්න වැඩියෙන් energy ඕන. වැඩියෙන් energy හදන්න වැඩියෙන් කරන්ට් එක ඕන.
    :yes:valid for both sides..

    Ambient temp එකට වඩා වැඩියෙන් කූල් කරන්න වැඩියෙන් energy ඕන. වැඩියෙන් energy හදන්න වැඩියෙන් කරන්ට් එක ඕන.

    Also

    Ambient temp එකට වඩා වැඩියෙන් රත් කරන්න වැඩියෙන් energy ඕන. වැඩියෙන් energy හදන්න වැඩියෙන් කරන්ට් එක ඕන.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,592
    113
    Piliyandala
    27c thibbata dawalta ho AC eka on karapu gaman 26 or 25 ta daanna wenawa... tikak wela gihilla 26 or 27 daala nida gannawa... Singer Inverter 12000BTU ekak.. ban thiyene
     
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    උශ්නත්වය අඩු කරාම. ඒ මට්ටමට පරිසර උශ්නත්වය හැදෙනකල් කම්ප්‍රෙශර් එක වැඩ කරනව.
    ඒකට කරන්ට් එක වැය වෙනව..

    අදාල උශ්නත්වයට ආවට පස්සෙ කාමරේ උශ්නත්වය දිගට පවත්වගන්න ලොකු ශක්තියක් වැයවෙන්නෙ නෑ...