A/C කොච්චියක් නුවර-කොලඹ යනවො..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    apo janellen oluwa dagana lassana bala bala yanna bane ethakota :(
    බයවෙන්න එපා බන්, ඔව්වා ටික කාලයයි.. A/C Off වෙලා 3 පන්තියට නිකන්ම වැටෙනවා.. මතකනෙ කාලයක් කටුනයක එයාර් පොට් ගිය එකට වෙච්ච දේ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Sri Lanka's first express air-conditioned train makes first journey

    Updated on :

    Monday, June 3, 2013 - 14:37









    Sri Lanka's first ever express air-conditioned train will commence Monday.

    Superintendent of Railway services L.A.R. Ratanyaka said that this train service will operate between Fort and Kandy.

    He further noted that the train service is operational on Friday, Saturday, Sunday and Monday.

    There are five compartments in this train and all five are air-conditioned.

    Each ticket for the train is priced at Rs. 500.

    It will commence its journey at 5.20 p.m on Friday from Colombo Fort. It will then commence its journey from Kandy at 5.50 a.m. on Monday morning.

    This express train service was due to begin May 27 but was delayed due to unavoidable circumstances, according to officials.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Gaana wadei up & down nam 500k ok
    සල්ලි ගැන හිතන්න එපා බන්.. ලන්කාවෙ මිනිස්සුන්ට රුපියල් පන්සීය මොකක්ද? ඔන්න සුද්දොන්ට නම් ටිකක් අඩු කරලා දෙන්න වෙයි.. උන්ට නම් මේ ගාන බොහොම වැඩියි..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සල්ලි ගැන හිතන්න එපා බන්.. ලන්කාවෙ මිනිස්සුන්ට රුපියල් පන්සීය මොකක්ද? ඔන්න සුද්දොන්ට නම් ටිකක් අඩු කරලා දෙන්න වෙයි.. උන්ට නම් මේ ගාන බොහොම වැඩියි..
    ඒක තමා අහස්චර්යය දකින්න මමත් ඕකෙ ගිහිල්ල බලන්න ඕනි..සුපර් එකට ඇති..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක තමා අහස්චර්යය දකින්න මමත් ඕකෙ ගිහිල්ල බලන්න ඕනි..සුපර් එකට ඇති..
    යනවානම් ඉක්මනට පලයන්.. චීනෙන් ගෙනාවයි කිව්වෙ ඔය කොච්චිය.. බඩු ශුවර් නැ පහු වෙනකොට.. :baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යනවානම් ඉක්මනට පලයන්.. චීනෙන් ගෙනාවයි කිව්වෙ ඔය කොච්චිය.. බඩු ශුවර් නැ පහු වෙනකොට.. :baffled:

    s12 hodi ban china unata :D ath apa un owa pawichi karanna na hariyata :frown: seat kadanawa , dorawal galawanna try karana :D