A/C වලට_අළුත්_නීතියක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    A/C වලට_අළුත්_නීතියක්

    වායු සමීකරණ භාවිතයට ළගදීම අලූත් නීතියක්

    ac.jpg

    වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතයට අදාළව නව චක‍්‍රලේඛයක් ගෙන එන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

    විදුලිය ඉතිරි කිරීමේ උපක‍්‍රමයක් ලෙස මෙම නව රෙගුලාසි ගෙන එන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

    විදුලිය ඉතිරි කරන්නන් සදහා විශේෂ වරප‍්‍රසාද ලබාදීමට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පවසනවා.

    විදුලිය ඉතිරි කරන කර්මාන්ත ශාලා සදහා විශේෂ සහන ලබාදීමට පියවර ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

    සූර්යය බලශක්තිය ලබාදීමට අදාළ නව චක‍්‍රලේඛයක්ද ඉදිරියේදී ගෙනඑන බවයි අමාත්‍යවරයා මෙහිදි සදහන් කළේ.

    සූර්ය බලශක්තිය ලබාගැනීම සදහා අවශ්‍ය වන්නේ වර්ග අඩි 40 ට වැඩි වහලයක් සහිත නිවසක් පමණක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    NETH NEWS
     
    • Like
    Reactions: Ne@

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උන්ට විතරයි A/C දාගෙන ඉන්න පුළුවන්.අනිත් උන් දැම්මොත් තමා විදුලිය අපතේ යන්නේ.:rofl:
    පුතාගේ ගෙදර ඇයර් කොන්ඩිශන් කරලද මයේ පුතේ හිටන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උන්ට විතරයි A/C දාගෙන ඉන්න පුළුවන්.අනිත් උන් දැම්මොත් තමා විදුලිය අපතේ යන්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    උන්ට විතරයි A/C දාගෙන ඉන්න පුළුවන්.අනිත් උන් දැම්මොත් තමා විදුලිය අපතේ යන්නේ.:rofl:

    ඕවා කතා කරලා වැඩක් නෑ බන්. පරිභොජනයට ප්‍රමාන සැපයුම නැති එකයි එකම ප්‍රශ්නේ. පුදුම රටක් මේක. වාහන වැඩි වෙනකොට, තද බදය වැඩි වෙනකොට ඒවට විකල්ප වශයෙන් අලුත් පාරවල්, අධි වේගී මාර්ග, දුම්රිය මාර්ග හදන්නේ නැතුව අඩුම තරමේ මෙට්‍රෝ සේවාවක්වත් ආරම්භ නොකර වාහනවලට මිනිස්සුන්ට දරා ගන්න බැරි බදු ගහනවා. විදුලිය නිපදවන්න විකල්ප ක්‍රම හොයා ගන්නේ නැතුව මිනිස්සු AC පාවිච්චි කරනවා කියලා ඒවටත් කෙලින්න හදන්නේ. ඉතින් මේ වගේ කුහක මොලයක් නැති රට ගැන හිතන්නේ නැති දේශපාලකයෝ ඉන්නකල් රටක් වශයෙන් ඉදිරියට යන්න පුළුවන්ද කියපන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    යෙතකොට තමා මාතියා හිතෙන්නේ අපිලට කාන්තාරෙත් මිට වඩා ශෙපයි කියල :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උන්ට විතරයි A/C දාගෙන ඉන්න පුළුවන්.අනිත් උන් දැම්මොත් තමා විදුලිය අපතේ යන්නේ :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උන්ට විතරයි A/C දාගෙන ඉන්න පුළුවන්.අනිත් උන් දැම්මොත් තමා විදුලිය අපතේ යන්නේ :angry:

    බල්ලට ගියපු රට.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඕවා කතා කරලා වැඩක් නෑ බන්. පරිභොජනයට ප්‍රමාන සැපයුම නැති එකයි එකම ප්‍රශ්නේ. පුදුම රටක් මේක. වාහන වැඩි වෙනකොට, තද බදය වැඩි වෙනකොට ඒවට විකල්ප වශයෙන් අලුත් පාරවල්, අධි වේගී මාර්ග, දුම්රිය මාර්ග හදන්නේ නැතුව අඩුම තරමේ මෙට්‍රෝ සේවාවක්වත් ආරම්භ නොකර වාහනවලට මිනිස්සුන්ට දරා ගන්න බැරි බදු ගහනවා. විදුලිය නිපදවන්න විකල්ප ක්‍රම හොයා ගන්නේ නැතුව මිනිස්සු AC පාවිච්චි කරනවා කියලා ඒවටත් කෙලින්න හදන්නේ. ඉතින් මේ වගේ කුහක මොලයක් නැති රට ගැන හිතන්නේ නැති දේශපාලකයෝ ඉන්නකල් රටක් වශයෙන් ඉදිරියට යන්න පුළුවන්ද කියපන්

    :dull::dull: කතා කරලා වැඩක් නෑ බං..... :(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මහින්දට ඒකාධිපතිය කිව්වට දැන් යහපාලනේ Airconditioner එක පාවිච්චි කරන්නත් නීති දාන්නද යන්නේ?
    හැබැයි මැති ඇමති වරුන්ට මොන නීතිය වත් වලංගු නෑ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන්ට විතරයි A/C දාගෙන ඉන්න පුළුවන්.අනිත් උන් දැම්මොත් තමා විදුලිය අපතේ යන්නේ.:rofl:

    උඹලෑ ගෙදර AC කල්ල කිව්ව නං ඉවරයිනෙ බං :baffled: :baffled:
    මම නං ෆෑන් එකේ ඉස්සරහ කවරෙ ගැලෙව්ව දැන් හුලං එනව හෝ ගාල දාඩිය දාන්නෑ :D :D
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    salli salli kiyala balanne nathuwa solar dannawa mn oya ekak gana hithalwath newi pari sare gana hithala. oya balagarawalin pitawena thapaya dasahamayk (0.0001) hari aduweneh ethakota
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ශැපට යින්න යියාම ටැක්ස් තමා ගහනවා. ගෙදර යැවිත් යේශී තියෙනවා කියලා ඇවුවම ශරම යුස්සලා තමා පෙන්නලා මෙන්න බලාගං නානා යේශී කියන්ඩ තමා වෙනවා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Loan ekata Solar panel denawa kiyala company keepekata witharak wade baara deela ungen ma witharak api ganna ona. Un aspa ganan kiyanne.

    Eeta godak aduwata market eka solar system thiyanawa wena company walin.
    Solar panel system rajayen bulk direct import kala nam godak aduwata ganna thibba minissunta.

    Oya project walinuth kage hari madiya thara wenne.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Solar panel promote karanawa kiyala company keepekata wade baara deela ungen api ganna ona. Un aspa ganan kiyanne. Solar panel system rajayen bulk direct import kala nam godak aduwata ganna thibba minissunta.

    Loan ekata dena solar panel ekath patta ganan, eeta godak auwata market eka solar system thiyanawa wena company walin. Loan gewan wadi ganan walata panel set karana un paw. Oya project walinuth kage hari madiya thara wenne.

    කොහෙන් ගියත් මිනිස්සුන්ට තමා පාර වදින්නේ.:yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Solar panel promote karanawa kiyala company keepekata wade baara deela ungen api ganna ona. Un aspa ganan kiyanne. Solar panel system rajayen bulk direct import kala nam godak aduwata ganna thibba minissunta.

    Loan ekata dena solar panel ekath patta ganan, eeta godak auwata market eka solar system thiyanawa wena company walin. Loan gewan wadi ganan walata panel set karana un paw.

    :yes::yes: සාධාරණ ගාණකට සෝලා පැනල් ගන්න තැනක් දන්නැතෙයි මචෝ? 27000ක් වගේ තමා දැනට අඩුම සෙට් වුනේ මට 250 වොට් වගේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    :yes::yes: සාධාරණ ගාණකට සෝලා පැනල් ගන්න තැනක් දන්නැතෙයි මචෝ? 27000ක් වගේ තමා දැනට අඩුම සෙට් වුනේ මට 250 වොට් වගේ.
    Wena than walin gaththta loan eka denne naha. Hari full cash karala wena thanakin gathath eeta passe Grid ekata denna giyama denna ba wage case ekak addoth athin kite kara ganna wenne. Ekatath CEB eke contacts ona naththan pagaawa thama. Hamoma CEB contacts thiyana un thama solar panel wikunanne.

    Government eken bulk direct genawa nam godak aduwata denna thibba minissunta. Loan ekatath ganna un wadi wei.