Room ekakta A/C ekak set karanna help ekak?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Room ekak A/C kara ganna ona. wall eke top ekay,roof ekay (sheet walin roof eka gahala thiyenne) athara area eka cover karanne kohomada?
    A/C leak wenawada nadda kiyala hoya ganna widiyak thiyenawada?
     
    • Like
    Reactions: lakshitha2011

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    උස - 8 දිග 14 පලල - 13 රූම් එකකට සෙට් වෙන AC එක මොකක්ද බන් ? අඩුවට ගන්න එකක් recommend කරන්නකො - ත්‍රෙඩ් එකක් නොදා මෙකෙම ඇහුව එකට සොරි :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උස - 8 දිග 14 පලල - 13 රූම් එකකට සෙට් වෙන AC එක මොකක්ද බන් ? අඩුවට ගන්න එකක් recommend කරන්නකො - ත්‍රෙඩ් එකක් නොදා මෙකෙම ඇහුව එකට සොරි :(

    BTU calculator kiyala search karala eken hoyagnin ona karana recommended eka...then check prices..
     
    • Love
    • Like
    Reactions: tha123 and CorD SaC

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    උස - 8 දිග 14 පලල - 13 රූම් එකකට සෙට් වෙන AC එක මොකක්ද බන් ? අඩුවට ගන්න එකක් recommend කරන්නකො - ත්‍රෙඩ් එකක් නොදා මෙකෙම ඇහුව එකට සොරි :(
    14,000 BTU wage ganin..12,000 Ekak unath athi wewi habya
     
    • Love
    Reactions: CorD SaC

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,707
    2,186
    113
    උස - 8 දිග 14 පලල - 13 රූම් එකකට සෙට් වෙන AC එක මොකක්ද බන් ? අඩුවට ගන්න එකක් recommend කරන්නකො - ත්‍රෙඩ් එකක් නොදා මෙකෙම ඇහුව එකට සොරි :(
    18000btu ekak dapan. Inverter.
     
    • Love
    Reactions: CorD SaC

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    උස - 8 දිග 14 පලල - 13 රූම් එකකට සෙට් වෙන AC එක මොකක්ද බන් ? අඩුවට ගන්න එකක් recommend කරන්නකො - ත්‍රෙඩ් එකක් නොදා මෙකෙම ඇහුව එකට සොරි :(
    13000 BTU athi room ekata, habayi patha computer ekak hari tawa kenak hari inawnam 18000 hondayi naththam bill eka wadi wayi
     
    • Love
    Reactions: CorD SaC

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    උස - 8 දිග 14 පලල - 13 රූම් එකකට සෙට් වෙන AC එක මොකක්ද බන් ? අඩුවට ගන්න එකක් recommend කරන්නකො - ත්‍රෙඩ් එකක් නොදා මෙකෙම ඇහුව එකට සොරි :(

    thread eka dapu eka

    google.com embedded.jpeg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    BTU calculator kiyala search karala eken hoyagnin ona karana recommended eka...then check prices..

    https://www.singersl.com/appliances...=&sort_by=field_weight&sort_order=DESC&page=1

    සයිට් ඒකේම් තිබ්බා මචන් :D

    14,000 BTU wage ganin..12,000 Ekak unath athi wewi habya

    :D Thanks Bro

    18000btu ekak dapan. Inverter.

    12000 recommend කරනවා මචන් සින්ගර් එකෙන් :)

    13000 BTU athi room ekata, habayi patha computer ekak hari tawa kenak hari inawnam 18000 hondayi naththam bill eka wadi wayi

    " naththam bill eka wadi wayi" ඒ කිව්වෙ මචන්, 13000ක් දාලා තව කෙනෙක් හිටියොත් සහ ලැපක් යූස් කලොත් කරන්ට් එක වැඩියෙන් යයි කියලද? එහෙම නැත්නම් BTU ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න කරන්ට් එක වැඩි වෙනවා කියලද?

    අඩේ සිරාවට මම ඇවිත් රීවා නේද ත්‍රෙඩ් එකේ, මුන් සේරම උත්තර දීලා තියෙන්නෙ මට.... :( මම වෙනම එකක් දාන්නම් මචන්ලා, මගෙ එකට උත්තර එපා වෙන :love:
    ------ Post added on Jan 31, 2022 at 9:53 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,612
    113
    Room ekak A/C kara ganna ona. wall eke top ekay,roof ekay (sheet walin roof eka gahala thiyenne) athara area eka cover karanne kohomada?
    A/C leak wenawada nadda kiyala hoya ganna widiyak thiyenawada?
    eka itin apita kianda ba. cost effective mona hari balala gahapan. asbastos sheet heat wena nisa eeta yatin layer ekak danna wei. ekko regiform. 100% seal karanna epa podi podi hilak 2k tiyana eka hodai, nattan door eka wat arinna bari wei air tight container ekak unama
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    i panel gahala thiyenne machan..habay bitthiya gawai ipanel ekay bitthiya uday athare parale nisa podi space ekak thieynawa open,...
    ඕක එක්කො ගඩොල් බැඳල කපරාදු කරන්න ඕනෙ, නැත්තම් ලී වලින් වහන්න ඕනෙ. සමහරු පොඩි ෆ්‍රේම් ගහල ග්ලස් පැනලුත් දානව. උඹම කරගන්නවා නම් ෆෝමිකා බෝඩ් අරගෙන බිත්තියෙත් අඟල් 3ක් විතර අහුවෙන්න කට්ට කපල උඩට හිර කරල බිත්තියට ෆික්ස් කරගන්න. වැඩේ නම් ලස්සන නෑ ඉතින්.