A/C & Refrigeration ගැන ඉගෙන ගමු

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    A/C & Refrigeration ගැන ඉගෙන ගමු

    A/C & Refrigeration වගේම HVAC කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම දැවැන්ත ක්ෂේත්රයක්. ඉතින් මේව ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න එක වටිනවා. Net එකේ පොඩ්ඩක් හොයල බලද්දී හොද e book එකක් සෙට් උනා. මේකෙ මුල ඉදන් සෑහෙන ගැබුරකට විස්තර කරල තියෙනව වගේ. මමත් මේක කියවල ඉවර නෑ. හෙමින් හෙමින් බලන්න ඕන. කැමති කෙනෙක් ඉන්නවානම් download කරන් බලන්න. කොල්ලෙකුට විශේෂයෙන්ම මේ වගේ දැනුමක් අපතේ යන්නේ නෑ.

    Content එක

    1. Introduction
    2. Psychrometrics
    3. Air-Conditioning Processes and Cycles
    4. Refrigerants and Refrigeration Cycles
    5. Outdoor Design Conditions and Indoor Design Criteria
    6. Load Calculations
    7. Air Handling Units and Packaged Units
    8. Refrigeration Components and Evaporative Coolers
    9. Water Systems
    10. Heating Systems
    11. Refrigeration Systems
    12. Thermal Storage Systems
    13. Air System Basics
    14. Absorption Systems
    15. Air-Conditioning Systems and Selection
    16. Desiccant Dehumidification and Air-Conditioning

    අනික තමයි අපි හරිම කම්මැලියි යමක් කියවල ඉගෙන ගන්න. අන්න ඒ ගතිය නැතිකරගත්තොත් මම හිතන්නේ අපිට සෑහෙන මට්ටමකට එන්න පුලුවන්. අපි වටා සෑහෙන දැනුමක් තියෙනවා ඒත් අපි ඒව ලබාගන්නේ නෑ. පෞද්ගලිකව මමත් බොහොම අමාරුවෙන් තමයි කියවීමේ පුරුද්ද හදාගත්තේ. සතියකට අනිවා පැය 2ක් 3ක් වත් යමක් කියවන්න, යමක් හොයල ඉගෙන ගන්න වෙන් කරන්න. හිතනවාට වඩා මාර වෙනසක් දැනේවි. try කරලම බලන්න.

    ජය වේවා.!!

    DOWNLOAD

    http://www.mediafire.com/download/v1qc4xvgacs2vj5/REFRIGERATOR+%26+AIR+CONDITION.pdf
     
    • Like
    Reactions: htsm and Extra One

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    ජය වේවා.!!

    elakiri saho...

    Thanks machan

    TFS
    9+



    me channel eke NPTEL India eke AC and refrigeration lecture videos tiyenawa machan (anith subjects walat tiyanawa one tharam).
    Mama Electrical karata dan work karanne AC industry eke. Oya channel eka godak help una igena ganna.

    දැන් හුගක් දෙනා HVAC වැඩ කරනවා. මේ වීඩියෝ සෙට් එක ගොඩක් වැදගත් වෙයි.
    Thanks machan