machan Air conditioner ekak 29C, 30C wage dammata aulak nadda ?![]()
compressor eka eth on eke ne. 18/20 dala passe adu karana eka mama karanne.


oya ganata danna mona uttakatada bn AC.
palayan hitange gamata


mama inne server room ekak laga machan, eeke temperature 15-17C wage yanne. man inne eeke wena podi room ekaka. eekata ara cool eka tikak leak wenawa, so mama karanne me room eke AC eka 26- 27 ta wage daanawa, eth seethalai bn tikak

ලොක්ක ඔහොම කියන්න එපැයි, අපි දෙනවනේ ඕකට සිම්පල් උත්තරයක්. මචන් උබ AC එකේ වෙනස්කම් කරන්න එපා. අනික් උන්ට පව්නේ. උබ හොද ස්විටර් එකක් ඇද ගෙන හිටපන්. කන් වැහෙන්න අයිස් කැප් එකක් දාපන්.![]()
එහෙනං server room එකේ temp එක වැඩි කරපංman witharai machan inne me welawe
