මචන් A/L කාලේ එක එක ගොබ්බයෝ පොර වෙන්න දෙන අනුකලනය ගනන් හදන්න එපා. මොකද හැම ගානම හදන්න බෑ. අවකලනය වගේ නෙමේ හැම ප්‍රකාශනයකම අනිශ්චිත අනුකලනයක් හොයන්න බෑ. මේකත් ඒ වගේ එකක්. අනිශ්චිත අනුකලනයක් හොයන්න සාමාන්‍ය ක්‍රම වලින් බෑ.
ඕකෙ උත්තරේ
-x Log[1 - e^(2 i x)] + x Log[Sin[x]] +
1/2 i (x^2 + PolyLog[2, e^(2 i x)])
ඕකෙ PolyLog කියන එක මම දන්නෙත් නෑ 

ඕක ගොඩක් වෙලාවට තියෙන්නෙ ඇත්තෙ සීමාවක් එක්ක (නිශ්චිත )
ඔය වගේම අපේ කාලෙ ප්‍රසිද්ධ වෙච්ච එකක් තමා x tanx.
Last edited: