Suggestion:
Do we have a sub section for "building construction" in Elakiri like that for computers and phones and other stuff. If already not so, nice to have one
ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ ගොඩක් වැදගත් thread තියනවා.
වෙනම section එකක් තිබ්බොත් මගේ අදහස ගොඩක් අයට විස්තර හොයාගන්න ලේසි වෙයි.
යම් දෙයක් ගැන search කරන්නත් එහෙම දෙයක් තියනවා කියල කලින් අදහසක් තියෙන්න එපාය. සමහර වෙලාවට යම් දෙයක් ගැන අවදානය යොමුකල යුතු බව දන්නේ post එකක් දැක්කම නේ. මොකද හිතන්නේ. වැඩක් වෙයිද
over to you admin.