A drunkard's wife's story

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
බේබදු සැමියාගෙන් ගුටිකන ගැහැණුකෙනාගේ කතාව.

ගැහැනුකෙනෙක් හොඳටම ගුටි කාල දොස්තරව මුණගැසෙන්න ආව.

දොස්තර.. "ආ! මේ මොකද වුනේ?"

ගැහැනුකෙනා.. "අනේ දොස්තරමහතය, මොනවා කරන්ඩද මම දන්නේ නැහැ. මගේ සැමියා කනමදය වගේ බීගෙන ආපු දාට මට හොඳටම ගහනවා".

දොස්තර තුවාලවලට බෙහෙත් දමා, "නැවත මෙහෙම දෙයක් නොවෙන්න ප්‍රතිකාරයක් කියන්නන්".

ගැහැනුකෙනා " ඒ මොකක්ද"

දොස්තර." සැමියා බීගෙන ගෙදෙර ආපු වෙලාවට සීනි දාපු තේ කහට වලින් කට සෝදන්න. සැමියා හොඳට නිදා ගන්නා තුරු, කටේ තේ ටික විසිකරන්න එපා,ගිලින්නත් එපා".

සුමාන 4 කට පසු මෙම ගැහැනුකෙනා නැවත දොස්තර මුණ ගැසුන. බොහෝම සන්තෝසෙන් " දොස්තර මහත්තයාගේ ප්‍රතිකාරය කරන්න ගත්තයින්පසු මහත්තය කොච්චර බීගෙන ආවත් මට ගහල නැහැ".

"ඇත්තට තේ කහට වල තියන හාස්කම මොකක්ද."

දොස්තර " තේ කහට වල ඇති හාස්කමක් නැහැ. කට වහගෙන ඉන්න එකයි ඔතන හාස්කම".
:lol::lol:
 
  • Like
Reactions: SK143