A good Looking Yaris ....................

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ආසම කාර් එකක් තමයි යාරිස් එක. කවදා හරි එකක් ගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ

    එල එල good luck machan . දැන් එන Vios එකත් Yaris එකම Re-badge කරලා එන්නේ . දෙකේම පෙනුම එකයි . Assemble plant eka witharai wenas wenne :)
    Yeah, that is a VIOS. for SL its re branded as Yaris. In the countries this car is produced (Malaysia/Indonesia/etc) this car is mostly used as taxi.