එක උබේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා...
රේඩියෝ එක විතරක්, නොර්මල් අහන්නනම් ඉතින් දම්රෝ,සිංගර්, දිනපාල වගේ ඒවායේ 5000ට අඩුවෙන් තියෙනවා.
එතනින් එහා එනවනම් ඉතින් වොර්න්ටියක් එක්ක බලපන් හොද බ්‍රෑන්ඩ් එකක්. LG, Panasonic etc

Digital Tuning tibuna nam lesi neda ?
https://yamahamusiccentre.lk/index.php?route=product/product&path=255_292&product_id=684
ගන්නවා නං මෙන්න බඩු. නිස්කලංක ව සින්දුව අහන්න පුළුවන්.

උබට ටික කලක් යනකොට එපා වෙයි.
ඕවා නම් ගන්න එපා බන්. ටකරමකට ගල් ගහනවා වගේ සවුන්ඩ් එක.උබට ටික කලක් යනකොට එපා වෙයි.
![]()
me Japan Pioneer tuner eka mama pawicchi karanne,awurudu 40 wath athi thama wada niyamata

මේකනම් ෆට්ට..
උබ මේකක් පාවිච්චි කරනවාද?
කොහොමද විස්තර..
මේ ගානට මීට වඩා හොද එකක් ඇති කියලා හිතෙන්නේ නැද්ද?