A guy from 2027 ???

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මිත්‍යාව කියන දේත් රටවලින් රටවලට සාපේක්ෂයි බං මෙහේ නාග ලෝකෙන් ආපු කරඩුව මිනිස්සු බාරගත්තා වගේ ඔය වගේ දේවලුත් බාරගන්න පිරිස් ඕන තරම් ඒ සමාජ වලත් ඉන්නවා ඔය US වල QAnon සෙට් එක වගේ කොච්චර දියුණුයි කියලා කිව්වත්. මෙහෙ උන්ටම බැන බැන ඉන්න ගොඩක් උන් දන්නෙ නෑ ඒවා ඒකයි ඇත්ත
    Flat World Society kiyala ewun set ekak innawa ban. hinath yanawa unge tharka ahuwama.
     
    • Like
    • Haha
    Reactions: lilman and FalconX

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,412
    113
    Episode 4 Luke GIF by Star Wars
     
    • Like
    Reactions: lilman and asylum

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මුගේ කැමරා එක මාර ස්ටෙඩි. :baffled: :baffled: මූ ගිම්බල් එකක් යූස් කරන්නෙත් නෑ. වාහන, මේස පුටු සේරම මාර පිලිවෙලට තියෙනවා. :lol: පාරක් මැද එක වාහනයක්වත් නෑ. මූ නැගිටලා තියෙන්නෙ ඔක්කොම අතුරුදහන් උන ගමන්. :yes::yes: මොකද මූ බීච් එකට යද්දි බීච් එකේ අඩි සලකුනු සෑහෙන්න තියෙනවා මැකිලවත් නැති. :yes::yes::yes: මූ මූන පෙන්නන්නෙ නැති එකත් ප්‍රශ්නයක් තනියම ඉන්න එකාගෙ මූන පෙන්නන්න මොන කේස්ද?

    මූ මොකක් හරි සොෆ්ට්වෙයා එකකින් තමයි කරනව ඇත්තෙ. මරු අයිඩියා එක සහ වැඩ්ඩෙක්. :yes::yes::yes:

    ටික්ටොක් වල ලයිව් එන්න බැරිද? ඔන්න එහෙමනම් හොදට බලන්න තිබුනා. :lol::lol::lol::lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    එහෙම වෙන මානයක් වෙන්ඩත් පුලුවන්..Time travel කරා කියල කියන්නෙත් නෑනෙ හොස්පිට්ල් එකේ ඉඳන් නැගිටල එලියට ඇවිල්ල බලනකොට වෙන කිසිම මනුස්සයෙක් නෑ කියලනෙ කියන්නෙ..2027 ඉඳන් ටික්ටොක් එකට වීඩියෝස් නම් අප්ලෝඩ් වෙනව වගේ..මට නම් හිතෙන්නෙ මිනිස්සු, සත්තු වගේ දේවල් ‍ෆිල්ටර් කරන නැත්නම් අයින් කල හැකි ඇප් එකක් හරි වෙන සෝෆ්ට්වෙයාර් සීන් එකක් ඔතන ඇත්තෙ.
    aniwaa CGI hari software ekak hari thamaa habai patta wade, anika ochchara sirawata karanne kohomada dan na

    Tiktok නම් සාපයක් බං
    ane me errrrrrrr soi nangilai akkilai inanwa
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    Unreal Engine?
    ඔච්චර කොලිටියට කරන්ඩ පුළුවන්ද බන්?
    එතකොට අර ෆිල්ම් වල මිනිස්සු නැති ඒවා ගන්නේ CGI වලින් නැත්තම් ඒ වගේ ටෙම්පරි හදලා හරි
     
    • Like
    Reactions: lilman

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mun view wedi karanaganna gahana game😂🤣 tawa aurudu 5 ochara ikmanata minissu wada wenna nam pagamanu bomyakwathgahanna one......magic karayo ta dan buisness nati nisa tiktok allahena yanwa 😂🤣
     
    • Like
    Reactions: lilman

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔච්චර කොලිටියට කරන්ඩ පුළුවන්ද බන්?
    එතකොට අර ෆිල්ම් වල මිනිස්සු නැති ඒවා ගන්නේ CGI වලින් නැත්තම් ඒ වගේ ටෙම්පරි හදලා හරි
    dan film CGI 3d modeling, animation software walin wagema Unreal engine ekenuth hadanna puluwan.
    Mandalorian ehema hadala thiyenne Unreal Engine eken.
    matath dan hithenne ehema ekak thama, minissu, moving vehicles na kiyanne Unreal Engine eken oka karanna puluwan minissu, wahana wage dewal ekka danawata wada. mokada minissu 3d hadala aththa widiyatama move wenna hadanna patta amarui.

     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    අනිවාර්යෙන් ඔය ඉන්නේ ජෙප්පෙක් බන්..උන් තමයි ඔය වගේ සිහින ලෝක වල ඉන්නේ
     
    • Like
    • Haha
    Reactions: asylum and lilman

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    යකෝ ගහක කොලයක්වත් වෑටිලනෑ
    මෙතන වැඩේ බන් මු කියන්නේ බොරුවක් එක ගැන තර්කයක් නැ
    හැබැයි මෙහෙම කරන්නේ කොහොමද කියලා තමා හොයාගන්ඩ ඕන.