a kale....

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    onna kattiya kiyanna balanna oyala play karala tiyena hodama pc game eka mokada kiyala. Fun ekata eh..... :)

    Onna mage ewa patta oiii a kale...

    uYXVvSu.jpg

    bonf7nj.jpg

    eH9tgDa.jpg

    f3uc2Mz.jpg
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    prince-of-persia-retro-450x298.jpg

    මම දැනට අවුරුදු 20 කට විතර කලින් හරි ආසාවෙන් ගහපු ගේම් එකක්.
    මේක මම ඒ දවස්වල රන කලේ ලෝටස් කියල ඔපරේටින් සිස්ටම් එකක පස්සෙ Windows 95 වල දාගෙන ගැසුව
    :cool::cool::cool::cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    prince-of-persia-retro-450x298.jpg

    මම දැනට අවුරුදු 20 කට විතර කලින් හරි ආසාවෙන් ගහපු ගේම් එකක්.
    මේක මම ඒ දවස්වල රන කලේ ලෝටස් කියල ඔපරේටින් සිස්ටම් එකක පස්සෙ Windows 95 වල දාගෙන ගැසුව
    :cool::cool::cool::cool:

    උඹ හෙන නාකියි නේ බන්.
    3.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    IGI නම් මට කම්ප්ලීට් කරන්න බැරි උනා බං.. ඒක තමයි ඒ කාලෙ ගහපු අමාරුම ගේම් එක.. මිශන් ටික අන්ලොක් කරන විදියක් හොයාගත්තා පස්සෙ කාලෙක.. :lol:

    Hit Man එකත් පදිරි..:nerd:

    Delta Force සෙට් එකම පට්ට.. දැන් නම් උන් ගේම් හදන්නෙත් නැද්ද කොහෙද..:(

    Doom එකත් මරු..:cool:

    Max Payne සෙට් එකම ඉවර කලා.. හැබැයි අලුත් එක මං ආයෙ ගහන්න කියලා මෑතක ඉන්ස්ටෝල් කලා.. ඒක වින්ඩෝව්ස් 10 එකේ වැඩ නැහැනේ..:growl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    IGI නම් මට කම්ප්ලීට් කරන්න බැරි උනා බං.. ඒක තමයි ඒ කාලෙ ගහපු අමාරුම ගේම් එක.. මිශන් ටික අන්ලොක් කරන විදියක් හොයාගත්තා පස්සෙ කාලෙක.. :lol:

    Hit Man එකත් පදිරි..:nerd:

    Delta Force සෙට් එකම පට්ට.. දැන් නම් උන් ගේම් හදන්නෙත් නැද්ද කොහෙද..:(

    Doom එකත් මරු..:cool:

    Max Payne සෙට් එකම ඉවර කලා.. හැබැයි අලුත් එක මං ආයෙ ගහන්න කියලා මෑතක ඉන්ස්ටෝල් කලා.. ඒක වින්ඩෝව්ස් 10 එකේ වැඩ නැහැනේ..:growl:
    Sira delta force wakara vga awulak nathi nisa mara famous une

    Hhttp://www.novalogic.com/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Sira delta force wakara vga awulak nathi nisa mara famous une

    Hhttp://www.novalogic.com/
    මුන්ගෙ ඩෙල්ටා ෆෝස් එක හැර වෙන ගේම්ස් ෆේමස් නැහැ නේද බං..
    දැන් නම් ඒ ගේම් ගහන්නත් කම්මැලියි..