කලා අංශයෙන් උසස්පෙළ කරනවනම් කරන්න හොඳම විශයන් මොනාද?
කෘෂි විද්‍යාව ඇතුලුව ඉතිරි විශයන් දෙක සඳහා තෝරාගත යුතු විශයන් මොනාද?
සහ ඒ අදාළ විශයන් වලින් උසස්පෙළ සඳහා පෙනී සිටීමෙන් පසු විශ්වවිද්‍යාල තුළ ඇති පාඨමාල සහ රැකියා පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න... ලොකු උදව්වක්