නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නවා
උෟ මේ පාර 1st shy a/l commerce වලින් කලේ
උෟට usa වල job එකකට යන්නලු ඔිනෙ.
සල්ලි & english නම් ප්‍රශ්නයක් නෑලු
Update 1:usa ඔින නෑලු. Australia,canada, norway, Denmark, swistaland ඔය වගේ ඔින රටකට ගියත් අැතිලු
උෟ මගෙන් ඇහුවා ඉස්සරහට මොකක්ද කරන්න ඔිනෙ කියලා(degree,cima, etc) මාත් හරියට දන්නෙ නැති නිසා උබලගෙන් අහන්නෙ
දන්න එකෙක් කියපන්
සලකනු ලැබේ

Last edited: