A/L ඉවරයි - දෙවෙනි song එක (තරුවක් හැඩුවා)

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    A/L ඉවරයි ටෙලියේ "මං ගමේ කොල්ලා" සින්දුවට පස්සේ දාපු දෙවෙනි සින්දුවත් මරු නේ? "තරුවක් හැඩුවා" කියන එක, මං ගමේ කොල්ලා වගේම hit වෙයි..
    ඒක මං, අද ගිය කොටසේ දී ඇහුවේ...Female voice එකත් මරු..මේ සින්දුව එලියට දාපු ගමන් කවුරුහරි පින්වතෙක් elakiri යට දායි කියල හිතනවා...

    "මං ගමේ කොල්ලා" Original HD video එක ගන්න බැරිවුණා අයට මෙන්න...

    • Like
    Reactions: dinumadushan

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    ow ban aluth song eka patta.
    man nam hithahne Indrachaapage song ekak eka.e wage neda?

    issara drama ekata thibba asawa na matanam dan :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    මටත් එහෙමයි බං. දැන් ටිකක් boring වෙලා නේද? උන් එපා කෙරෙව්වේ අර හැමදාම තියෙන telephone conversation වලින් බං. ඒත් තාම මම බලනවා. අනික සමහර කොටස් තාමත් සුපිරියි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    first part 30 thibba aathal , dan naa :(

    oowa sing karanne penna ewun nemee needa bn? wena singers la neh ?

    sing කරන්නේ උන්ම තමයි බන්...මං දැක්කා පත්තරෙත් දාල තියෙනවා මේ ඉරිදා..අහල තිබුන සින්දුව නිසා නේද එයාව ජනප්‍රිය උනේ කියල, චාල්ස් ඇන්තනී....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මටත් එහෙමයි බං. දැන් ටිකක් boring වෙලා නේද? උන් එපා කෙරෙව්වේ අර හැමදාම තියෙන telephone conversation වලින් බං. ඒත් තාම මම බලනවා. අනික සමහර කොටස් තාමත් සුපිරියි.

    e drama eka cha una..ara lizage gon part hinda..man eka dan balanne na

    bolada scene wagayak giya..dan tika kalekata kalin man eka nawaththuwa ethaninma..:nerd::nerd:

    first part 30 thibba aathal , dan naa :(

    ඇත්ත මචන්...මුල් Parts 50 විතර වෙනකන් කතාව නියමෙටම ගියා...ඊට පස්සේ රූපවාහිනියෙන් කතාව කොටස් 100 ට ගෙන්න කියපු නිසාද කොහෙද කතාව නිකන් වල් උනා...කතාව අදින්න තමයි මං හිතන්නේ ඔය ලීසා ගේ ගොන් පාට් ටිකක් අස්සට රින්ගෙව්වේ. ඒකෙන් කතාවේ quality එක නැති උනා..මොනවා උනත් අජන්තයා ඉන්න ටික හොදයි. හෙන කාලෙකට පස්සෙ අදනේ චතුරන්ගයත් ආවේ කතාවට..එහෙම එකා දෙන්නා නැති උනාම කතාවේ තිබුන ගතිය යනවා..මුල් කොටස් 50 නම් නියමයි..උන්ට 3 wheel වලින් ඇවිත් ගහන scene එක නම් පට්ට..ඒක තියෙන්නේ 51 වෙනි කොටසේ..මුල ඉදලා ඒ කොටස් ටික බලන්න පුළුවන් රුපවාහිනී site එකට ගිහින්...කැමති අය බලන්න, මෙන්න link එක...

    http://www.rupavahini.lk/ondemand/tele_al_iwarai2013.php
     
    මොනවා වුනත් කවදාවත් ලංකාවේ ටෙලි නාට්‍යක බලන්න ලැබුනේ නැති විදියේ දේවල් ගොඩක් අපිට දකින්න ලැබුන මේ කතාවේ...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    ඇත්ත මචන්...මුල් Parts 50 විතර වෙනකන් කතාව නියමෙටම ගියා...ඊට පස්සේ රූපවාහිනියෙන් කතාව කොටස් 100 ට ගෙන්න කියපු නිසාද කොහෙද කතාව නිකන් වල් උනා...කතාව අදින්න තමයි මං හිතන්නේ ඔය ලීසා ගේ ගොන් පාට් ටිකක් අස්සට රින්ගෙව්වේ. ඒකෙන් කතාවේ quality එක නැති උනා..මොනවා උනත් අජන්තයා ඉන්න ටික හොදයි. හෙන කාලෙකට පස්සෙ අදනේ චතුරන්ගයත් ආවේ කතාවට..එහෙම එකා දෙන්නා නැති උනාම කතාවේ තිබුන ගතිය යනවා..මුල් කොටස් 50 නම් නියමයි..උන්ට 3 wheel වලින් ඇවිත් ගහන scene එක නම් පට්ට..ඒක තියෙන්නේ 51 වෙනි කොටසේ..මුල ඉදලා ඒ කොටස් ටික බලන්න පුළුවන් රුපවාහිනී site එකට ගිහින්...කැමති අය බලන්න, මෙන්න link එක...
    මාත් බලන එක නවත්තල තිබ්බෙ. ඒත් ගෙදර උන් බලන නිසා හොද කොටස් යනකොට කතා කරනව. දෙවෙනි එකත් පට්ට වගේ. අර music කරන එකානම් සිරා පොරක් වගේ.. ලීසාගෙ ගොන් පාට් එකනම් මටත් එපා උනා. හැම නාට්‍යකම තියෙන බොලද ලව් මගුලක් මේකෙත් ඔබා ගත්තා.. :angry: දැන් ඒකි ලොවෙත් නෑ..:lol: අනික බන් දැන් එකදිගට සති 3-4ක් තිස්සෙම phone calls විතරයි.. සමහරදාට calls 5-6ක් තියෙනව. එපා කරෝනව.. :growl::frown:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඇත්ත මචන්...මුල් Parts 50 විතර වෙනකන් කතාව නියමෙටම ගියා...ඊට පස්සේ රූපවාහිනියෙන් කතාව කොටස් 100 ට ගෙන්න කියපු නිසාද කොහෙද කතාව නිකන් වල් උනා...කතාව අදින්න තමයි මං හිතන්නේ ඔය ලීසා ගේ ගොන් පාට් ටිකක් අස්සට රින්ගෙව්වේ. ඒකෙන් කතාවේ quality එක නැති උනා..මොනවා උනත් අජන්තයා ඉන්න ටික හොදයි. හෙන කාලෙකට පස්සෙ අදනේ චතුරන්ගයත් ආවේ කතාවට..එහෙම එකා දෙන්නා නැති උනාම කතාවේ තිබුන ගතිය යනවා..මුල් කොටස් 50 නම් නියමයි..උන්ට 3 wheel වලින් ඇවිත් ගහන scene එක නම් පට්ට..ඒක තියෙන්නේ 51 වෙනි කොටසේ..මුල ඉදලා ඒ කොටස් ටික බලන්න පුළුවන් රුපවාහිනී site එකට ගිහින්...කැමති අය බලන්න, මෙන්න link එක...

    http://www.rupavahini.lk/ondemand/tele_al_iwarai2013.php

    අඩේ සිරා බ්න්.. අජන්තය මරු බන්:lol:.. උගෙ part බලන්න තමා මන් ආස..