"A/L ඉවරයි" දෙවෙනි සින්දුවට මොකද උනේ?
මචන්ලා, A/L ඉවරයි කතාවත් ඉවරටෙම ඉවර උනා නේ ඊයේ...මං හිතුවා කතාව ඉවර වෙන්න කලින් උන්ගේ දෙවෙනි සින්දුව, 'තරුවක් හැඩුවා" එක, කලින් එක වගේ එලියට දායි කියලා..ඒත් කතාව ඉවරයි...සින්දුවේ complete කරපු track එක දාන එකක් නැද්ද? මං නම් ඒ සින්දුවට ආසයි, මං ගමේ කොල්ලාට වඩා...(Female voice එකක් තියෙනවනේ...
)
කවුරුත් දන්නේ නැද්ද මේ ගැන? production team එක, රවිහාන්ස් එක්ක අවුලක් දාගෙනද මන්දා...කතාව අන්තිමට කට්ටියගේ comments දානකොට වත් රවියව පෙන්නුවේ නෑ නේ, අර අන්තිම කොටස් ටිකේ හිටපු දිල්ලා ගෙයි දෙවෙනි සින්දුවට Voice කරපු girl ගෙයි comments දාද්දි...
කතාව ඉවර උන නිසා පස්සේ release කරයි කියල හිතන්නත් අමාරුයි...අපරාදේ....
මචන්ලා, A/L ඉවරයි කතාවත් ඉවරටෙම ඉවර උනා නේ ඊයේ...මං හිතුවා කතාව ඉවර වෙන්න කලින් උන්ගේ දෙවෙනි සින්දුව, 'තරුවක් හැඩුවා" එක, කලින් එක වගේ එලියට දායි කියලා..ඒත් කතාව ඉවරයි...සින්දුවේ complete කරපු track එක දාන එකක් නැද්ද? මං නම් ඒ සින්දුවට ආසයි, මං ගමේ කොල්ලාට වඩා...(Female voice එකක් තියෙනවනේ...
)කවුරුත් දන්නේ නැද්ද මේ ගැන? production team එක, රවිහාන්ස් එක්ක අවුලක් දාගෙනද මන්දා...කතාව අන්තිමට කට්ටියගේ comments දානකොට වත් රවියව පෙන්නුවේ නෑ නේ, අර අන්තිම කොටස් ටිකේ හිටපු දිල්ලා ගෙයි දෙවෙනි සින්දුවට Voice කරපු girl ගෙයි comments දාද්දි...
කතාව ඉවර උන නිසා පස්සේ release කරයි කියල හිතන්නත් අමාරුයි...අපරාදේ....
Last edited: