ganja wikunapan salli tamaiඉක්මනට සල්ලි ටිකක් හදාගන්න මොන පැතිද හොද..?
ganja wikunapan salli tamaiඉක්මනට සල්ලි ටිකක් හදාගන්න මොන පැතිද හොද..?
මට තාම 34ක් වෙලත් මම මගේ ටැලන්ට් එක මොකේද තියෙන්නෙ කියලා හොයනවා.කමන් ආස කරන ඔ්නම දෙයක් හිතට ඒකගව ආසාවෙන් උත්සාහයෙන් බුද්ධිමත්ව කරන්න අනිවා ගොඩ යනවා. හැම ෆීල්ඩ් ඒකම හොදයි මිනිස්සුන්ගෙ උනන්දුව, උත්සාහය ආසාව සහ බුද්ධිය නැතිව කරන නිසයි කෙලවෙන්නේ
Ac & refrigerationමට තාම 34ක් වෙලත් මම මගේ ටැලන්ට් එක මොකේද තියෙන්නෙ කියලා හොයනවා.![]()
ඔයාට තියෙන ඕනෙම ප්‍රශ්නයක් Elakiri එකේ අහන්න මචන්. Elakiri එකේ පට්ටම හොඳ members ල ඉන්නවා. එයාලා ඔයාට උදව් කරයි. එහෙනම් Wish you all the best මචන්. onmaxdt th karanna kiyahanBeach eke puka deepan.
Or 3 Wheeler ekak aran handiyata pala.

ඇයි ආසit field එකට එන්න ආසයි.
Hikkaduwa paththa hodai ban..ඉක්මනට සල්ලි ටිකක් හදාගන්න මොන පැතිද හොද..?
උබ කරන ඒව පොඩී උන්ට කරන්න කියන්න එපා උට්ටෝBeach eke puka deepan.
Or 3 Wheeler ekak aran handiyata pala.
මාත් ගිය අවුරුද්දේ A-Level exam ඉවර වෙච්ච ගමන් වගේ තමා bro IT Field එකට enter වෙන්න වැඩ කරන්න පටන්ගත්තේ. (2022 මාර්තු මුල වගේ.) කොහොමහරි මේ අවුරුද්දේ ජනවාරි වෙනකොට IT Field එකේ job එකක් සෙට් කරගන්න පුළුවන් වුනා. Elakiri එකේ ගොඩක් වටින threads තියෙනවා මචන් IT Field එකට එන්න ඉන්න කට්ටියට උදව් වෙන.
https://elakiri.com/threads/break-into-it-industry-mega-thread.2053495/
තව මචන් මොරටුව University එකෙන් මාස 6 ක free online video course එකක් හදලා තියෙනවා. ඔයා ඒක කරන්න පටන්ගන්න මචන්.
https://open.uom.lk/
උඩ video එකෙන් ඔයාට ඒ course එක කරන්න පටන්ගන්න ඕනේ විදිහ ගැන idea එකක් ගන්න පුළුවන් වෙයි.
මේ video එකත් බලන්න. මේ video එකෙන් ඔයාට මොරටුවේ ඒ course එක ගැනයි, ලංකාවේ IT field එකට enter වෙන්න ඕනෙ කරන මුලික දේවල් ගැනයි හොඳ idea එකක් ගන්න පුළුවන් වෙයි. මේ course එකෙන් ලංකාවේ IT Field එකට enter වෙන්න අවශ්‍ය කරන කරන හොඳ දැනුමක් හම්බෙනවා මචන්.
තව මං මේ course එක කරන්න පටන්ගත්තා.
https://www.udemy.com/course/100-days-of-code-web-development-bootcamp/
Udemy - 100 Days Of Code - 2023 Web Development Bootcamp
https://kat.rip/torrent/f20b1691b61df54a49d49030fc52fff6b13a3fd4.html
(මේ torrent link එකෙන් ඒක download කරගන්න පුළුවන්.)
ඔයාට පුලුවන් නම් මේ Course එකත් කරන්න පටන්ගන්න. එකෙනුත් ඔයාට Software Development හොඳ idea එකක් ගන්න පුළුවන් වෙයි.
ඊට පස්සෙ මචන් මං React කියලා Framework එකක් සම්බන්ධ Course එකක් කරා.
Udemy - React - The Complete Guide (incl Hooks, React Router, Redux)
https://www.udemy.com/course/react-the-complete-guide-incl-redux/
https://kat.rip/torrent/2983967d16d2af8c4ee604ddaa556536f17174b4.html
ඔය courses දෙක කරලා තව ඊටපස්සෙ මචන් Software Projects හදන්න පටන්ගන්න. පල්ලෙහා දාලා තියෙන YouTube channel එකේ එහෙම Software Projects හදලා පෙන්නනවා. මුල් කාලෙ ඒ videos බලාගෙන පොඩි පොඩි Software Projects හදන්න. Job එකකට Apply කරද්දී ඔයා හදපු ඒ Software Projects පෙන්නලා ඔයාගේ talent එක prove කරන්න පුළුවන්.
https://www.youtube.com/@javascriptmastery
ඔව්වා ටික කරලා ඉවර වෙලා
LinkedIn එකෙයි - https://www.linkedin.com/
topjobs.lk එකෙයි - https://topjobs.lk/
rooster.jos එකෙයි - https://rooster.jobs/
techjobz.co එකෙයි - https://www.techjobz.co/
දාලා තියෙන internship වලටයි, Software Engineering jobs වලටයි apply කරලා බලන්න. මේ අවුරුද්ද පුරාවට කට්ට කාලා කොහොමහරි මේ දේවල් ටික කරගත්තොත් ඔයාට මේ අවුරුද්දේ අන්තිම වෙනකොට Software Engineering Field එකට enter වෙන්න පුළුවන් වෙයි.ඔයාට තියෙන ඕනෙම ප්‍රශ්නයක් Elakiri එකේ අහන්න මචන්. Elakiri එකේ පට්ටම හොඳ members ල ඉන්නවා. එයාලා ඔයාට උදව් කරයි. එහෙනම් Wish you all the best මචන්.
![]()
Thankyou brotherA/L කරන්නෙ Maths Bio නම් තවපාරක් A/L කරන්න. Science Faculty එකකටවත් යන්න Z එකක් ගන්න.
Bio කරල Medicine යන්න පාස්නම් Forget IT.
Engineering යන්න පුළුවන්නම් ගිහින් CSE තෝරගන්න.
Z Engineering යන්න අඩුනම්,
UCSC CS, Ruhuna CS, MIT, Mora IT try කරන්න. ඒකටත් ලකුණු අඩුනම් Science Faculty යන්න.
Science Faculty යනවනම් Bio නම් කලේ , පේරාදෙණිය Science යන්න. ඒකෙ විතරයි Bio කරල CS කරන්න දෙන්නෙ. මැත්ස් නම් ඕන Science Faculty එකක්.
පේරා Science යන්නත් බැරිනම් ICT යන්න. Jaffna, Colombo වගේ Uni වළ ඇති.
දෙවනි පාර කරලත් Result අඩුනම්, තුන්වෙනිපාර ගොඩදාන්න බෑ කියල හිතෙනවනම් සල්ලි තියනවනම් SLIIT ,IIT , NSBM යන්න.
සල්ලි නැත්තම් , AL Pass නැත්තම් FIT කරල BIT කරන්න. AL pass නම් කෙලින්ම BIT කරන්න. Self study කරන්න පුළුවන්. Youtube ඕනතරම් Courses තියනව. High GPA අමාරුයි ඒත් ගොඩදාගන්න පුළුවන්.
den mk ub? man nam HD ekt salli ekthu krgttaThankyou brother ❤
Thankyou brother
------ Post added on Feb 17, 2023 at 2:42 PM
Bump
------ Post added on Feb 17, 2023 at 2:42 PM