ආයුබෝවන් මචන්ලා, ගොඩ දෙනෙක් IT field help thread ඒකට ඇවිත් විවිධ sub fields ගැන කතා කරන නිසා ඒ සේරම track කරන්න පුළුවන් මෙගා thread එකක් විදිහට තමයි මේක open කරේ..
මේ threads වල discuss වෙන්නෙ එක එක sub fields ගැන..
P.S: මේ පොස්ට් එක පැය 24කින් වගේ පස්සේ edit කරන්න බැරි නිසා මන් github එකේ links ටික දාල ඒ file එක මෙතෙන්ට link කරා..දැන් ඕනෑම වෙලාවක latest changes එකම තැනකින් බලන්න පුළුවන්..

Last edited by a moderator: