A/L ඉවරවෙලා මොනාද කරන්න ඕනි ගොඩ යන්න..?

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    කමන් ආස කරන ඔ්නම දෙයක් හිතට ඒකගව ආසාවෙන් උත්සාහයෙන් බුද්ධිමත්ව කරන්න අනිවා ගොඩ යනවා. හැම ෆීල්ඩ් ඒකම හොදයි මිනිස්සුන්ගෙ උනන්දුව, උත්සාහය ආසාව සහ බුද්ධිය නැතිව කරන නිසයි කෙලවෙන්නේ
    මට තාම 34ක් වෙලත් මම මගේ ටැලන්ට් එක මොකේද තියෙන්නෙ කියලා හොයනවා. 🥲🥲🥲
     
    • Like
    Reactions: Asmodeus

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    මාත් ගිය අවුරුද්දේ A-Level exam ඉවර වෙච්ච ගමන් වගේ තමා bro IT Field එකට enter වෙන්න වැඩ කරන්න පටන්ගත්තේ. (2022 මාර්තු මුල වගේ.) කොහොමහරි මේ අවුරුද්දේ ජනවාරි වෙනකොට IT Field එකේ job එකක් සෙට් කරගන්න පුළුවන් වුනා. Elakiri එකේ ගොඩක් වටින threads තියෙනවා මචන් IT Field එකට එන්න ඉන්න කට්ටියට උදව් වෙන.

    https://elakiri.com/threads/break-into-it-industry-mega-thread.2053495/

    තව මචන් මොරටුව University එකෙන් මාස 6 ක free online video course එකක් හදලා තියෙනවා. ඔයා ඒක කරන්න පටන්ගන්න මචන්.
    https://open.uom.lk/

    උඩ video එකෙන් ඔයාට ඒ course එක කරන්න පටන්ගන්න ඕනේ විදිහ ගැන idea එකක් ගන්න පුළුවන් වෙයි.

    මේ video එකත් බලන්න. මේ video එකෙන් ඔයාට මොරටුවේ ඒ course එක ගැනයි, ලංකාවේ IT field එකට enter වෙන්න ඕනෙ කරන මුලික දේවල් ගැනයි හොඳ idea එකක් ගන්න පුළුවන් වෙයි. මේ course එකෙන් ලංකාවේ IT Field එකට enter වෙන්න අවශ්‍ය කරන කරන හොඳ දැනුමක් හම්බෙනවා මචන්.

    තව මං මේ course එක කරන්න පටන්ගත්තා.
    https://www.udemy.com/course/100-days-of-code-web-development-bootcamp/
    Udemy - 100 Days Of Code - 2023 Web Development Bootcamp
    https://kat.rip/torrent/f20b1691b61df54a49d49030fc52fff6b13a3fd4.html
    (මේ torrent link එකෙන් ඒක download කරගන්න පුළුවන්.)
    ඔයාට පුලුවන් නම් මේ Course එකත් කරන්න පටන්ගන්න. එකෙනුත් ඔයාට Software Development හොඳ idea එකක් ගන්න පුළුවන් වෙයි.

    ඊට පස්සෙ මචන් මං React කියලා Framework එකක් සම්බන්ධ Course එකක් කරා.
    Udemy - React - The Complete Guide (incl Hooks, React Router, Redux)
    https://www.udemy.com/course/react-the-complete-guide-incl-redux/
    https://kat.rip/torrent/2983967d16d2af8c4ee604ddaa556536f17174b4.html

    ඔය courses දෙක කරලා තව ඊටපස්සෙ මචන් Software Projects හදන්න පටන්ගන්න. පල්ලෙහා දාලා තියෙන YouTube channel එකේ එහෙම Software Projects හදලා පෙන්නනවා. මුල් කාලෙ ඒ videos බලාගෙන පොඩි පොඩි Software Projects හදන්න. Job එකකට Apply කරද්දී ඔයා හදපු ඒ Software Projects පෙන්නලා ඔයාගේ talent එක prove කරන්න පුළුවන්.
    https://www.youtube.com/@javascriptmastery

    ඔව්වා ටික කරලා ඉවර වෙලා
    LinkedIn එකෙයි - https://www.linkedin.com/
    topjobs.lk එකෙයි - https://topjobs.lk/
    rooster.jos එකෙයි - https://rooster.jobs/
    techjobz.co එකෙයි - https://www.techjobz.co/
    දාලා තියෙන internship වලටයි, Software Engineering jobs වලටයි apply කරලා බලන්න. මේ අවුරුද්ද පුරාවට කට්ට කාලා කොහොමහරි මේ දේවල් ටික කරගත්තොත් ඔයාට මේ අවුරුද්දේ අන්තිම වෙනකොට Software Engineering Field එකට enter වෙන්න පුළුවන් වෙයි. :D ඔයාට තියෙන ඕනෙම ප්‍රශ්නයක් Elakiri එකේ අහන්න මචන්. Elakiri එකේ පට්ටම හොඳ members ල ඉන්නවා. එයාලා ඔයාට උදව් කරයි. එහෙනම් Wish you all the best මචන්. ❤️
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    it field එකට එන්න ආසයි.
    ඇයි ආස

    පේන තරම් සුන්දර නැ
    මුලින්ම ගොඩක් දේවල් ඉගනගන්න වෙනවා
    ඩිප්ලෝමා උපාදි
    එතනින් ඉවර නෑ
    හැමදාම ඉගනගන්න ඕනේ
    අලුත් අලුත් දේවල් එනවා

    කසාද බඳින කෙනා හොඳ තේරුම් ගත්ත කෙනෙක් උනොත් ගොඩ
    නැත්නම් පවුලත් කොට උඩ යන්න ඉඩ තියනවා
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    Monawada AL kale ?
    campus sure da ?
    demaupiyanta salli thiyanawa da ?
    job ekak karanna da busness karanna da kamathi ?
    Rata yanna da mehe inna da balaporothuwa ?
    O/L result monawa da ? (OL gpdak copy kala da ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඉක්මනට වීල් එකක් අරන් පාක් එකට එන්න

    මුද පැත්තට ගිහින් බීජ් බෝයි කෙනෙක් වෙන්න

    කොලඹ හොටෙල් වල ලොබී වල ඉදලා ෆොරිනස්ලට මගපෙන්වන්නෙක් වෙන්න 😜

    කොලඹ වැල්ලම්පිටිය සොයිසා පුර වගේ පැතිවල තට්ටු නිවාස පැතිවල කනෙක්ශන් හදාගන්න

    කොලඹ නයිට් ක්ලබ්ස් කැරොකි ක්ලබ්ස් කැසිනෝ වලට යන්න ක්‍රම හදාගන්න

    ප්‍රාදේශිය සභාවල ටෙන්ඩර් ගන්න හෝ ඒවා සෙට් කරල දෙන්න අතරමැදියෙක් වෙන්න

    හැන්සම් වෙන්න ජිම් වලට යන්න ඉහල ආදායම් ලබන කාන්තාවන් පුරුශයන් ආවම ජිම් එකේ උපකාර කරනන් හිනා වෙන්න කුලුපගු වෙන්න
     
    • Wow
    Reactions: dirtybutterfly

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    One of the biggest lessons I ever learned is that your worth/your salary is based on the ability to replace you. That sounds like a negative thing but it’s not. As I said in my last post, it’s never about you. Yes you have family, friends, and spouses that love you unconditionally and the value of you is not monetary. In business it is. Your hard work, your training, your education only matter if all of those makes you more valuable and sets you above the level of others. If there are a lot of people in your skill set that work hard, are highly educated and trained then all of that will be less valuable. The reality is that the trades are worth more than they ever have been. Family’s set goals of having their kids go to college and not have to do hand work, manual labor for a living. Leaving those that do the lower end of the quality work. I think we will get to a point that a mechanic, a great heating and air person, and other service trades will be paid better than many management and college degree necessary jobs.

    I can find a computer engineer easier than I can find a good mechanic. I can find a sales manager easier than I can to find a seasoned welder. There is a flip of pay coming right now. “Labor” is seeing huge increases in pay because they are harder to replace. Engineers and middle management are getting laid off by the millions. I realize its not as simple as I’m making it and there are many more things in play, but it doesn’t change the idea. Your pay and value is based on the ability to find someone else to fill your position and which positions that are getting harder to fill are changing
     
    • Love
    Reactions: dirtybutterfly

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,265
    113
    A/L කරන්නෙ Maths Bio නම් තවපාරක් A/L කරන්න. Science Faculty එකකටවත් යන්න Z එකක් ගන්න.

    Bio කරල Medicine යන්න පාස්නම් Forget IT. 🤣

    Engineering යන්න පුළුවන්නම් ගිහින් CSE තෝරගන්න.

    Z Engineering යන්න අඩුනම්,
    UCSC CS, Ruhuna CS, MIT, Mora IT try කරන්න. ඒකටත් ලකුණු අඩුනම් Science Faculty යන්න.

    Science Faculty යනවනම් Bio නම් කලේ , පේරාදෙණිය Science යන්න. ඒකෙ විතරයි Bio කරල CS කරන්න දෙන්නෙ. මැත්ස් නම් ඕන Science Faculty එකක්.

    පේරා Science යන්නත් බැරිනම් ICT යන්න. Jaffna, Colombo වගේ Uni වළ ඇති.

    දෙවනි පාර කරලත් Result අඩුනම්, තුන්වෙනිපාර ගොඩදාන්න බෑ කියල හිතෙනවනම් සල්ලි තියනවනම් SLIIT ,IIT , NSBM යන්න.

    සල්ලි නැත්තම් , AL Pass නැත්තම් FIT කරල BIT කරන්න. AL pass නම් කෙලින්ම BIT කරන්න. Self study කරන්න පුළුවන්. Youtube ඕනතරම් Courses තියනව. High GPA අමාරුයි ඒත් ගොඩදාගන්න පුළුවන්.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    Beach eke puka deepan.
    Or 3 Wheeler ekak aran handiyata pala.
    උබ කරන ඒව පොඩී උන්ට කරන්න කියන්න එපා උට්ටෝ

    අද රෑ 7 වෙද්දි කලුතර කොල්ලෙක් එනවා කිව්වා. උබ නාලා කරලා ලැස්ති වෙලා ඉදපන්.
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    366
    248
    43
    මාත් ගිය අවුරුද්දේ A-Level exam ඉවර වෙච්ච ගමන් වගේ තමා bro IT Field එකට enter වෙන්න වැඩ කරන්න පටන්ගත්තේ. (2022 මාර්තු මුල වගේ.) කොහොමහරි මේ අවුරුද්දේ ජනවාරි වෙනකොට IT Field එකේ job එකක් සෙට් කරගන්න පුළුවන් වුනා. Elakiri එකේ ගොඩක් වටින threads තියෙනවා මචන් IT Field එකට එන්න ඉන්න කට්ටියට උදව් වෙන.

    https://elakiri.com/threads/break-into-it-industry-mega-thread.2053495/

    තව මචන් මොරටුව University එකෙන් මාස 6 ක free online video course එකක් හදලා තියෙනවා. ඔයා ඒක කරන්න පටන්ගන්න මචන්.
    https://open.uom.lk/

    උඩ video එකෙන් ඔයාට ඒ course එක කරන්න පටන්ගන්න ඕනේ විදිහ ගැන idea එකක් ගන්න පුළුවන් වෙයි.

    මේ video එකත් බලන්න. මේ video එකෙන් ඔයාට මොරටුවේ ඒ course එක ගැනයි, ලංකාවේ IT field එකට enter වෙන්න ඕනෙ කරන මුලික දේවල් ගැනයි හොඳ idea එකක් ගන්න පුළුවන් වෙයි. මේ course එකෙන් ලංකාවේ IT Field එකට enter වෙන්න අවශ්‍ය කරන කරන හොඳ දැනුමක් හම්බෙනවා මචන්.

    තව මං මේ course එක කරන්න පටන්ගත්තා.
    https://www.udemy.com/course/100-days-of-code-web-development-bootcamp/
    Udemy - 100 Days Of Code - 2023 Web Development Bootcamp
    https://kat.rip/torrent/f20b1691b61df54a49d49030fc52fff6b13a3fd4.html
    (මේ torrent link එකෙන් ඒක download කරගන්න පුළුවන්.)
    ඔයාට පුලුවන් නම් මේ Course එකත් කරන්න පටන්ගන්න. එකෙනුත් ඔයාට Software Development හොඳ idea එකක් ගන්න පුළුවන් වෙයි.

    ඊට පස්සෙ මචන් මං React කියලා Framework එකක් සම්බන්ධ Course එකක් කරා.
    Udemy - React - The Complete Guide (incl Hooks, React Router, Redux)
    https://www.udemy.com/course/react-the-complete-guide-incl-redux/
    https://kat.rip/torrent/2983967d16d2af8c4ee604ddaa556536f17174b4.html

    ඔය courses දෙක කරලා තව ඊටපස්සෙ මචන් Software Projects හදන්න පටන්ගන්න. පල්ලෙහා දාලා තියෙන YouTube channel එකේ එහෙම Software Projects හදලා පෙන්නනවා. මුල් කාලෙ ඒ videos බලාගෙන පොඩි පොඩි Software Projects හදන්න. Job එකකට Apply කරද්දී ඔයා හදපු ඒ Software Projects පෙන්නලා ඔයාගේ talent එක prove කරන්න පුළුවන්.
    https://www.youtube.com/@javascriptmastery

    ඔව්වා ටික කරලා ඉවර වෙලා
    LinkedIn එකෙයි - https://www.linkedin.com/
    topjobs.lk එකෙයි - https://topjobs.lk/
    rooster.jos එකෙයි - https://rooster.jobs/
    techjobz.co එකෙයි - https://www.techjobz.co/
    දාලා තියෙන internship වලටයි, Software Engineering jobs වලටයි apply කරලා බලන්න. මේ අවුරුද්ද පුරාවට කට්ට කාලා කොහොමහරි මේ දේවල් ටික කරගත්තොත් ඔයාට මේ අවුරුද්දේ අන්තිම වෙනකොට Software Engineering Field එකට enter වෙන්න පුළුවන් වෙයි. :D ඔයාට තියෙන ඕනෙම ප්‍රශ්නයක් Elakiri එකේ අහන්න මචන්. Elakiri එකේ පට්ටම හොඳ members ල ඉන්නවා. එයාලා ඔයාට උදව් කරයි. එහෙනම් Wish you all the best මචන්. ❤️

    Thankyou brother ❤

    A/L කරන්නෙ Maths Bio නම් තවපාරක් A/L කරන්න. Science Faculty එකකටවත් යන්න Z එකක් ගන්න.

    Bio කරල Medicine යන්න පාස්නම් Forget IT. 🤣

    Engineering යන්න පුළුවන්නම් ගිහින් CSE තෝරගන්න.

    Z Engineering යන්න අඩුනම්,
    UCSC CS, Ruhuna CS, MIT, Mora IT try කරන්න. ඒකටත් ලකුණු අඩුනම් Science Faculty යන්න.

    Science Faculty යනවනම් Bio නම් කලේ , පේරාදෙණිය Science යන්න. ඒකෙ විතරයි Bio කරල CS කරන්න දෙන්නෙ. මැත්ස් නම් ඕන Science Faculty එකක්.

    පේරා Science යන්නත් බැරිනම් ICT යන්න. Jaffna, Colombo වගේ Uni වළ ඇති.

    දෙවනි පාර කරලත් Result අඩුනම්, තුන්වෙනිපාර ගොඩදාන්න බෑ කියල හිතෙනවනම් සල්ලි තියනවනම් SLIIT ,IIT , NSBM යන්න.

    සල්ලි නැත්තම් , AL Pass නැත්තම් FIT කරල BIT කරන්න. AL pass නම් කෙලින්ම BIT කරන්න. Self study කරන්න පුළුවන්. Youtube ඕනතරම් Courses තියනව. High GPA අමාරුයි ඒත් ගොඩදාගන්න පුළුවන්.
    Thankyou brother ❤️😍
    ------ Post added on Feb 17, 2023 at 2:42 PM

    Bump
    ------ Post added on Feb 17, 2023 at 2:42 PM
     
    • Like
    Reactions: Lupine Solus