A/L කරන මල්ලි කෙනෙක් ඇහුව කියළ දෙන්නන මම දනන්

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    A/L කරන මල්ලි කෙනෙක් ඇහුව කියළ දෙන්නන මම දනන්

    මම පාවිච්චි කරන්නේ Limited broadband connection එකක් (උදාහරණයක් වශයෙන් 2Gb). මම 1.5 Gb විතර වීඩියෝ එකක් mediafire upload කරද්දි කොච්චර විතර Data use වෙනවද (ඩේටා කැපෙනවද) කියළ කියන වද....?????? ලොකු උදව්වක් මේක පැහැදිලි කරල දෙනවනවම්....
    මගෙන් A/L කරන මල්ලි කෙනෙක් ඇහුව කියළ දෙන්නන මම දනන්නේ නෑ.....