A/L කෙලවුනා..මගෙ ජීවිතෙට ලොකුම උඩවුවක්..
මචන්ලා මම Science වලින් A/L කරන්න ගිහිල්ල කෙලවුනා,මට ඊලග පාර Arts වලින් A/L කරන්න ඔන.මට Tution යන්නෙ නෙතුව කරන්න පුලුවන් Subject 3K තොරල ඩෙන්න.එ Subject වල Syllabus & Tuets ගන්න ක්‍රමයකුත් ඩන්නවනම් කියන්න.එක මගෙ ජීවිතෙට කරන ලොකුම උඩවුවක්..

..digree eka kare Arts walin...
..ko karala tiyeda..
...kiyapan balanna...
අපෙ අයියා කෙනෙක් පලවෙනි පාර සයන්ස් වලින් කරල කණු 3ක් අරගෙන, එයා දෙවෙනි වතාව කරේ ආර්ට්ස් වලින් එයා ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එක 9 අරගෙන දැන් ලෝයර් කෙනෙක්.
උඹ කරල තියනවද ? මොනවද උඹ කරපු subjects ?, මම කරේ ඉතිහාසය, දේශපාලන විද්‍යාව සහ සිංහල.