අයෙත් A/L

baddysl

Banned
Mar 22, 2008
724
46
0
මචන්ලා මම අයෙත් A/L කරන්න හිතුව. මට වයස 33යි. ඒක අවුලක් නෑ නේද?

මන් කලින් කලෙ Maths වලින්
න් කරන්න ඉන්නෙ Art වලින්? එහෙම පුලුවන් නේද?

Art වලින් කරන්න පුලුවන් Subjects මොනවද?

මට අර්ට් වලින් Economics,
Information and Communication,
Sinhala කරන්න පුලුවන් නේද?

මේ ගෑන දෑන ගන්නෙ කොහෙන්ද?
 
Last edited:
  • Like
Reactions: aneasarayana

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කරපන් මචං එල එල maths කරපු නිසා උබට ඇස 2 වහගෙන කරගන්න පුළුවන් art වලින්

    econ
    ලොජික්‌
    it ලේසි නම් ඒවගෙන කරපන්
    ඔයවගේ කොමන් ඒවා කරපන්. මොකද උබට ඕනි al පාස් කියන සුදුසු කම එකතු කරගන්න විතරයි නේද. එනිසා කරගන්න ලේසි subjects තොරගනින්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුතින් ආපු තාක්ෂණික විශය ධාරාවෙන් කරපං මචං. උඹට maths කරපු නිසා තවත් ලේසි වෙයි.
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    අලුතින් ආපු තාක්ෂණික විශය ධාරාවෙන් කරපං මචං. උඹට maths කරපු නිසා තවත් ලේසි වෙයි.


    machan තාක්ෂණික විශය ධාරාවෙ subject monawada tiyenne ban.
    Mata 8 years IT experience thiyanawa
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කරපන් අයියේ කරපන්. මට 24යි මාත් කරනව bio stream එකෙන්. තනිකර ගේම ගහන්නේ internet එකට පිංසිද්ද වෙන්න. :D;)
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mamath Maths kara dparak dwon . 3rd shy thama pass una.....man kiyana maths walin ma karapan
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    man wage thawa aya innawa ehenam. Jayawewa ayye.Thakshanika wishaya gana maat hoyanawa.wadagat deyak set unoth mekema post karanna.
     

    Tuteguide

    Member
    Aug 1, 2020
    3
    0
    1
    නූතන පද්‍ය නූතන ම හැඩයකට ඉගෙන ගන්න.....


    Sujeewa Sirimewan -A/L Sinhala