A/L තියෙන කාලෙට power cuts නැහැ කියලා කියනවනේ? ඉතින් ඕක මාසයක් පුරා තියෙනවා
එතකොට කොහොමද මුන් demand එක handle කරන්නේ
ඕක ඔය විදියටම අනිත් දවස්වලත් දෙන්න බැරි ඇයි බන්
මේක හරියට අනිත් දවස්වලත් අවුලක් නැතුව power දෙන්න පුලුවන් කම තියෙද්දි නොදෙනවා වගේනේ