A/L පටන් ගන්න යන අයට

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    A/L පටන් ගන්න යන අයට

    [FONT=&quot]දැන් [/FONT]O/L [FONT=&quot] [/FONT]results [FONT=&quot]එහෙම ඇවිල්ල නේ තියෙන්නේ :)......ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි [/FONT]A/L [FONT=&quot] වලට මොනාද කරන්නේ කියන එක.මම මගේ දැනුම අනුව ඔයාලට උපදෙස් ටිකක් දෙන්න යන්නේ.....:yes::yes:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මටනම් ඒ කලේ තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි [/FONT]A/L [FONT=&quot]වලට මොනාද තෝරාගන්නේ කියන එක :nerd::nerd:........සමහර අපේ යාලුවෝ තොරගත්හේ තමන්ගේ හැකියාව නෙමෙ, මේවා ගැන හිතල[/FONT]
    [FONT=&quot]ගෙදරින් බල කරන නිසා[/FONT]
    [FONT=&quot]යාලුවෝ කරන නිසා[/FONT]
    [FONT=&quot]පාසලෙන් කියන නිසා[/FONT]

    [FONT=&quot]බොහොම සුළු පිරිසක් තමයි තමන්ගේ නිදහස් කැමැත්ත අනුව තෝරාගන්නේ.මේක වැරදි වැඩක්.කවදාවත් අනීත් අය කියන නිසා හෝ බලකරන නිසා කිසිම දෙයක් කරන්න එපා :yes::yes: ......මුලින්ම තමන්ගේ හැකියාව සහ ආශාව තියෙන්නේ මොනාටද කියල දැනගන්න......ඊට පස්සේ හොදට හිතල තීරණය කරන්න....හොදට මතක තියාගන්න මේක තමා තමන්ගේ ජිවිතේ වැදගත්ම [/FONT]turning point 1 [FONT=&quot]කියල
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මම මුලින්ම මගේ කතාව කියල එන්නම්කෝ......නැත්තම් ඔයාල බලයි මූ මොකෙද්ද කියල:rolleyes::rolleyes::rolleyes:.......[/FONT]
    [FONT=&quot]මට [/FONT]O/L [FONT=&quot]වලට ආවේ නොර්මල් [/FONT]results 1k……A6[FONT=&quot]යි......මේක ගොඩක් සාමාන්‍ය ප්‍රතිපලයක්.[/FONT]
    [FONT=&quot]ගෙදරින් කිඋවේ [/FONT]commerce karanna kiyala
    [FONT=&quot]නැදයෝ කියුවේ [/FONT]bio karanna kiyala
    [FONT=&quot]යාලුවෝ කිඋවේ ආර්ට් කරමු කියල

    [/FONT]

    [FONT=&quot]එත් මගේ හිතේ පොඩි කාලේ එදලම තිබුන ආසාව [/FONT]maths [FONT=&quot]කරන්න.එත් මම [/FONT]maths walata [FONT=&quot]එච්චර දක්ෂ නති නිසා ටිකක් බය හිතුන:sorry::sorry:.සමහර මගේ යාළුවන්ට [/FONT]A10,9 thibuna.[FONT=&quot]මම [/FONT]maths [FONT=&quot]කරන්න යනවා කිඋවම එයාල මට හිනා උනා.ඒත් මම [/FONT]challenge [FONT=&quot]1 බාර ගත්ත...........[/FONT]
    [FONT=&quot]කට්ට කාගෙන කරා......... ලංකාවේ හොදම [/FONT]rank 1k [FONT=&quot]දාල හොදම [/FONT]uni 1ta select una. Mage A 10 [FONT=&quot]ගත්ත යාලුවෝ සමහරුන්ට [/FONT]F3 yi……:(:(:(

    Bio science….
    [FONT=&quot]ඔයාල [/FONT] doctor [FONT=&quot] කෙනෙක් වෙන්න ඕනානම් කරන්න ඕන [/FONT]bio [FONT=&quot] කියල දන්නවා ඇතිනේ:yes::yes:.......ඒත් හොදට හිතල ගන්න ඕන තීරණයක්‌.දෙපාරක් නෙවෙඉ.....100 පාරක විතර හිතල ගන්න ඕනැ 1 ක්.[/FONT]bio [FONT=&quot]කරලා [/FONT]medi [FONT=&quot]ගියේ නැත්තම් වැඩක නැ . එරුනොත් එරුනමයි.අයෙ ලොවෙත් ගොඩ එන්න බෑ.කට්ට කාගෙන කරන්න පුලුවන්නම් තෝරාගන්න ඕන.[/FONT]medi [FONT=&quot] ඇරෙන්න අනිත් [/FONT]degree [FONT=&quot]කරපු අයට [/FONT]jobs [FONT=&quot]හිගයි.ඒත් මතක තියාගන්න.ඩොකෙක් වෙලා තමන්ට කරන්න පුළුවන් සේවය අනිත් කාටවත් කරන්න බැ.:cool:[/FONT]

    Maths.
    [FONT=&quot]කරනවානම් ඔන්න [/FONT]subject [FONT=&quot]1.වැඩිම රැකියා ප්‍රමාණයක් විවෘත්ත වෙන්නේ [/FONT]maths karapu [FONT=&quot]අයට.(දන්නා නිසා කියන්නේ.) [/FONT]
    [FONT=&quot]උසස් අද්‍යාපනය පැත්තෙන් හිතුවත් හොදම 1 මේක.[/FONT]maths karapu [FONT=&quot]අයට ගොඩක් [/FONT]field [FONT=&quot]ඔපෙන් වෙන්නව....:yes::yes:[/FONT]
    Engineering
    IT
    CIMA
    Marketing
    HR
    Banking
    [FONT=&quot]එකී නොකී මෙකි ඕන දෙයක් කරන්න පුළුවන් [/FONT]maths [FONT=&quot]කරපු අයට ලේසියෙන්ම.[/FONT]capmpus [FONT=&quot] නොගියත් කරන්න [/FONT]courses [FONT=&quot]එමටයි ( තාක්ෂණික පැත්තෙන්)[/FONT]
    [FONT=&quot]හැබැයි හොදට හිතල තියරණය කරනන.මුල ඒදන් වැඩ කරන්න ඕනා.ටිකක් කට්ට.ඒත් ගොඩ ගියොත් එලමා තමා.:D:D[/FONT]

    Commerce
    [FONT=&quot]එච්චරම මමනම් දන්නේ නැ.එත් ලේසියෙන් වැඩිය මහන්සි නොවී කරන්න පුළුවන.ලොවෙත් [/FONT]faill [FONT=&quot]වෙන්නේ නැ:D:D .[/FONT]campus [FONT=&quot] යනවනම් හොදම [/FONT]uni[FONT=&quot] 1 ට යන්න ඕනා.[/FONT]job market eke [FONT=&quot] තරගේ වැඩ්යි:(.[/FONT]CIMA/HR/Bankin/Accounting [FONT=&quot]වගේ [/FONT]field [FONT=&quot]වලට යොමු උනකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    ART
    [FONT=&quot]මොලේ කළදක් හරි තියේනම් කරන්න එපා:growl::growl::growl::growl:.[/FONT]languages [FONT=&quot]නම අවුලක් නැ.අනිත් ඒවානම කරලා වැඩක නැ.පිටකොටුවේ [/FONT]strik [FONT=&quot]කර කර එන්න තමා වෙන්නේ....බොරු නෙමෙඉ.ඇත්ත තත්වය මෙකයි.සාර්ථක වුනු අයත් ඇති ජිවිත්.ඒත් බොහොම ටික දෙනෙක්.මේක කරනවට වැඩ හොදයි ඔයාල [/FONT]germantech,NIITA, & other technical [FONT=&quot]තැන්වල මොනාහරි කරන එක.[/FONT]

    [FONT=&quot]ඔයාලට වැදගත් වෙඉ කියල හිතපු නිසයි දැම්මේ.තව මොනාහරි දැනගන්න ඕනනං අහන්න.ඕන උදවුවක් කරන්න සුදානම් මම ...........:cool::cool::cool:[/FONT]
    [FONT=&quot]තව එක දෙයක..........[/FONT]
    [FONT=&quot]මැණිකක් වෙන්න උත්සහ කරන්න නිතරම....එතකොට මිනුස්සු ඔයාව හොයාගෙන එයි කොහේ හිටියත්:yes::yes:........ඒත් ඔයා කුණුගොඩක් උනොත්..........ඔයාව ගන්න කියල මිනිස්සුන්ට බල කර කර කිවුවත් ඔයාව ගන්නේ නැ.පයින් ගහල යයි.:growl::growl:[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]එතින් සුබ පතනවා ඔයාලගේ අලුත් ජිවෙතේ සාර්ථක වේවා කියල..........!:):)[/FONT]
     
    • Like
    Reactions: Optimus Prime

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mage thread ekak thiyanawa,commerce paththata tikak barai.ekath kiyawapan.Nice thread machan
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    Maths karanwa 2014
    eng md clz hoyla deepnko negambo chilw wennappu pthhe

    ඔය පැත්තේ නම එච්චර හොද classes na....මොකද මමත් ඔය කිට්ටුවම නිසා....:yes: උබට කොලබ යන්න වෙයි මචන්.....Combined වලට නම මහින්ද රාජපක්ෂ කියල dial 1k english med karanawa:).wu hodalu........
    මම නම් ගියේ දුෂ්ශ්‍යන්තගේ.......bt sin
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    man 2013 :P karanne commerce
    ඕනෑම දෙයක් හරියට කරොත් ගොඩ........:yes::yes:
    උබ එළකිරි එකේ රවුම් ගගහ හිටපන්..... එතොකොට exam පාස් වෙයි හොදට......:no::no:
     
    Jul 15, 2007
    96
    1
    0
    @nugegoda
    Bio science….
    [FONT=&quot]ඔයාල [/FONT] doctor [FONT=&quot] කෙනෙක් වෙන්න ඕනානම් කරන්න ඕන [/FONT]bio [FONT=&quot] කියල දන්නවා ඇතිනේ:yes::yes:.......ඒත් හොදට හිතල ගන්න ඕන තීරණයක්‌.දෙපාරක් නෙවෙඉ.....100 පාරක විතර හිතල ගන්න ඕනැ 1 ක්.[/FONT]bio [FONT=&quot]කරලා [/FONT]medi [FONT=&quot]ගියේ නැත්තම් වැඩක නැ . එරුනොත් එරුනමයි.අයෙ ලොවෙත් ගොඩ එන්න බෑ.කට්ට කාගෙන කරන්න පුලුවන්නම් තෝරාගන්න ඕන.[/FONT]medi [FONT=&quot] ඇරෙන්න අනිත් [/FONT]degree [FONT=&quot]කරපු අයට [/FONT]jobs [FONT=&quot]හිගයි.ඒත් මතක තියාගන්න.ඩොකෙක් වෙලා තමන්ට කරන්න පුළුවන් සේවය අනිත් කාටවත් කරන්න බැ.:cool:[/FONT]

    aiyye...bio karala privet IT degree ekak with management kaloth jobless wela kela weida..i need your assistance...pls help:(:(
     
    hoda thanaka degree 1 karapan..chater thanwala karannathuwa:angry::angry:
    uba IT karanna ennawanam bio karanne ai???:rolleyes::rolleyes:

    Maths karoth ubata udata yanna lesei IT walin...government uni walath maths unta chances thiyenawa hoda...;)
    Uba bio karana ekeknam dan oya wikara gana nohitha hodata wada karapan.. medi yannama try karapan....:yes::yes:
    bari unoth wena athak balamu....:P
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    Commerce Easy Kiyala Hithagena Inna Wa Nam Mama Kiyanne Joke Ekak
    Maths Ekka Baladdi Easy Wenna Puluwan
    Ehema Kiyala Weda Nokara Loweth Pass Wenna Be
    Specially Accounts :P

    මම commerce ගැන වැඩිය දන්නේ නැ...:baffled::baffled: ඒත් මම මේ දේ කිඋවේ මගේ අත්දැකීමෙන්.....මාත් එක්ක maths කරපු මගේ යාලුවෝ ගොඩක් down ගිය. ඒත් com කරපු යාලුවෝ එකෙක්වත් down උනේ නැ...:eek::eek: උන් A/L වලින් පස්සේ හොද ජොබ් වලට ගිය results walin...maths කරලා fail unu set 1 තාම jobless :rolleyes::rolleyes: