A/L පසු ජිවිතයට අරමුණක් දෙන්න

Dnamal123

Member
Sep 26, 2015
27
2
0
A/L පසු ජිවිතයට අරමුණක් දෙන්න

:no:තවම ජිවිතයට අරමුණක් නැති ඊයේ පෙරේදා A/L කරලා ඉවර වුනු වුන්ට දෙන්න තියෙන අවවාදේ මොකක්ද?


  • ඔයා a/l කරපු ගමන් මොකද කරේ?
  • ජිවිතය ඉස්සරහට මොනවගේද?
අපි තවම අලුත් පරම්පරාවක් ඒ කයි අහන්නේ.ඔයා උනන්දු උන අරමුණු වලට ඔයා ගියාද? මොනවද ඔයා බාවිත කරපු ක්රම(අත්හැරීම,උත්තහය.වගේ ඒවද?)
අපිට කියලා දෙන්න ඔයාලගේ අත්දෑකීම් එක්ක.ඔයාගේ උපදෙස් අවවාද අපේ ඉදිරි පියවර තියන්න ගොඩක් වැදැගත්:)
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    driving license ගත්තා
    හොඳට නිදාගත්තා
    ගෙදර පේන්ට් කරා
    පොත් බැලුවා
    වැල බැලුවා
    අන්තිමට කැම්පස් සිලෙක්ට් උනහම වසන්ත කාලය ඉවර උනා:(
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ade oya kale athal ma kale , iganath ganna and , puluwan tharame trips wage gihilla jolly ye inna , mata mara dukiyi oya kale samahara nokarpu dewal gana
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    1258108828578_ExtraSpecialArrack.jpg
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඔයාගේ ජීවිතේ ඉදිරි අරමුණ මොකද්ද කියලා බලන්න, ඔය වැඩිදුරටත් ඉගෙන ගන්නවද? එහෙනම් එඅ මොන අංශයෙන්ද? විශ්ව විද්‍යාලයට යනවද? එහෙනම් එඅ යනකල් තව මොනවා හරි වටිනා දෙයක් ඉගෙන ගන්න, යාළුවොත් එක්ක ට්‍රිප් එහෙම යන්න, ජීවිතේ විනෝදෙන් ගත කරන්න ... එඅ අතරේම ඉගෙනීමත් කරන්න, ඔයාගේ අනාගතයට අවශ්‍ය පාර හදාගන්න :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක වෙනස් වෙනවා ඉතිං උඹ කැම්පස් යනවද නැද්ද කියන එක මත. කැම්පස් සිලෙක්ට් වෙනවා මයි කියල ෂුවර් නං ඉතිං වැඩිය මොකුත් කරන්ඩ ඕනේ නෑ. ඔය කඩ්ඩ කොර්ස් එකක් වගේ කරපන්. සමහරු cima වගේ කරන්ඩ පටන් ගන්නව. IT පැත්තට යනවනං ගෙදර ඉඳන් මොනවහරි language එකක් ඉගෙනගන්න පටන්ගනින්. කැම්පස් යන්ඩ බැරි වෙන සීන් එකක් නං ඉති බල බල ඉන්ඩ එපා revision පලයන්.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මම හිතන්නෙ මේක තමයි උබගේ අනාගතය ගොබ්බයෙක් වගේ කියක් හරි හම්බ කරගෙන ඉන්නවාද නැත්තම් හොද වාහනයක් අරගෙන හොද පඩියක් එක්ක ඉන්නවාද කියලා තිරණය වන හා තිරණාත්මක අවධිය අත්දැකිමෙන් කියන්නෙ ඇති කර ගනින් තමන් ආස කරන එක ටාගට් එකක් ඒකට යන්න තියෙන පාරේ පලයන් මොන මගුලක් වුනත් අඩු ගානේ උබේ ඇගෙන් ඇටයක් ගියත්
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උබ හොදට studies කරපු එකෙක් නම් ෆන් එකක් වත් ගන්න time එකක් නැති වෙන්න ඇතිනේ පහිගිය කලේ... ඒ නිසා මේ දවස් ටික රෙසුල්ට් එනකන් ගන්න තියෙන ඔක්කොම අතල් ටික අරන් fun එකේ හිටපන්..
    liecen ගනින්
    gim එකකට පලයන්
    හොදට නිදාගනින්
    යාළුවොත් එක්ක කොහේ හරි පලයන්
    බලන්න බැරි වුන ෆිල්ම්ස් ඔක්කොම බලපන්
    Result එනකන්...
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    result surre නම් ආතල් ගන්න කාලෙ තමයි ඔය. කැම්පස් ගිහින් ඔය වාගෙ ෆන් ගන්න හම්බෙනවා අඩුයි ඕවට එන ගෝත පොරවල් එක්ක. ඔය කියල තියන ඒවට අමතරව මම කියන්නෙ දැන් ඉන්දන්ම තමන්ට කියල ආර්තිකමය අර්මුනක් හදාගෙන ඒක ලබගන්නත් උත්සාහ කරපන්. කැම්පස් ගිය එකත් නොගිය එකත් අන්තිමට කරන්නෙ පනම් 4 හොයන්න දගලන එකනෙ. තමන් කැමති විශය ක්ශ්‍රේතයක ඉස්සරහට ඉගෙන ගනින් ෆන් 1ටත් එක්ක. (e.g electronic, සාහිත්‍ය වාගෙ). අධයාත්මිකවත් දියුනු කර ගන්න උත්සාහ කරපන්. මොකද ඉස්සරහට එන දේවල් වලට හම්බෙන sup 1 අන්තිම ඉහලයි.
     
    Last edited: