A/L පසු ජිවිතයට අරමුණක් දෙන්න
තවම ජිවිතයට අරමුණක් නැති ඊයේ පෙරේදා A/L කරලා ඉවර වුනු වුන්ට දෙන්න තියෙන අවවාදේ මොකක්ද?
අපිට කියලා දෙන්න ඔයාලගේ අත්දෑකීම් එක්ක.ඔයාගේ උපදෙස් අවවාද අපේ ඉදිරි පියවර තියන්න ගොඩක් වැදැගත්
තවම ජිවිතයට අරමුණක් නැති ඊයේ පෙරේදා A/L කරලා ඉවර වුනු වුන්ට දෙන්න තියෙන අවවාදේ මොකක්ද?- ඔයා a/l කරපු ගමන් මොකද කරේ?
- ජිවිතය ඉස්සරහට මොනවගේද?
අපිට කියලා දෙන්න ඔයාලගේ අත්දෑකීම් එක්ක.ඔයාගේ උපදෙස් අවවාද අපේ ඉදිරි පියවර තියන්න ගොඩක් වැදැගත්