mcq 35 පන්නලා තිබ්බද....
රිසාල්ට් එන්න ලංවෙද්දි හිතේ පොඩි මෙව්වා එකක් කොහොමත් එනවා මචන්...එක ගනන්ගන්න එපා....
රිවිශන් යන්නම කියලා ඕනෙත් නැ බං....උඹට අවුල් කොටස් වලට අනිවා පලයන්... තව අනිවා පේපර් ක්ලාස් වලට පලයන්...
අග හරිය කිව්වේ සමතුලිතතාවද...
පුළුවන් බං..කොහොමත් 90% තියෙන්නේ උඹේ අතේ තමා...තියරි අවුලක් නැත්තන් රිවිශන් ගියා කියලා ලොකු වෙනසක් නැ බං...ඊට වඩා හොඳයි ගෙදරට වෙලා පේපර්ස් කරපන්..
MCQ 35ක් විතර තිබ්බෙ chem.p6 දෙකේම.. සමතුලිතතාවය ලොකුම අවුලක් නෑ.. මේ පාර mcq තව ගහන්න තිබ්බ බන්.. ගෙදර ඇවිත් paper එක බලද්දි තේරුනේ කරපු ගොං කම්.. අනේ අපරාදෙ බන් ඒව නම්.. පට්ට ලේසී
මේ පාර පේපරුත් 

එහෙම හිතෙන්නෙම කොහෙදි හරි කෙලවෙච්ච හින්ද
first shy 2nd AAB (Engineering
) , mama name kiyannekarapne bung aniwa 2nd eka(danma class palayane machan) ,ubata Washington accredited degree ekake ganna puluwane Mora ,Pera ,Ruhuna set unoth ,mewath balapane poddake