A/L රිසල්ට්

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචං 2001 ඈත කාලෙක A/L රිසල්ට් ශීට් එකක් ගන්නේ කොහොමද.
    අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලුවොත් දෙනවද
     
    • Like
    Reactions: kinkon

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    index number eka iscolen ganna. nathnan poddak ammagen ehema ahala balanna. uba gawa nathi unath copy ekak thiyenne puluwan. ehemath nathnan education department ekata gihin thamai ganna wenne. index number eka thiyenawa nan online apply karanna puluwan. sathiyak athulatha gedaratama enawa.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    pissu da bota

    https://certificate.doenets.lk/

    meke footer eke balapan (Searching the Index Numbers section link eka ), form fill kala , online email kala gaata , simple
    kopi kale thama education department ekata giye , yanawa tiya un phone answer karanneth na
    :lol::rofl::rofl::rofl:

    Reactions: LOyalnIMa and Lira

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    හරි මචෝ... වැඩේ කරගත්තා. Thanks හැමෝටම
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    pissu da bota

    https://certificate.doenets.lk/

    meke footer eke balapan (Searching the Index Numbers section link eka ), form fill kala , online email kala gaata , simple
    kopi kale thama education department ekata giye , yanawa tiya un phone answer karanneth na
    :lol::rofl::rofl::rofl:
    1. රට යනකොට පරිවර්තනය කරගන්න ඕනේ පාසලේ අස්වීමේ සහතිකයයි, o/l, a/l සහතික ටික විතරද?
    2. මේ link එකෙන් online request කරලා හම්බෙන්නෙත්, ගිහින් ගන්නෙත් එකම නේද? (Certified කරපු certificates නේද? අන්තිමට Foreign Ministry එකට ගියාම හම්බෙන)
    3. ගිහින් ගන්නකොට කියක් යනවද මේ සහතික ටික පරිවර්තනය කරලා ගන්න? (එක සහතිකයට කීයද?)
    [Online පළවෙනි එකට රු.600 යි දෙවෙනි copy එකට රු.300 යි වගේ තිබ්බේ]
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    1) no idea sorry
    2) yes , colona kale yana eka ok da ?
    3) no idea sorry
    1. රට යනකොට පරිවර්තනය කරගන්න ඕනේ පාසලේ අස්වීමේ සහතිකයයි, o/l, a/l සහතික ටික විතරද?
    2. මේ link එකෙන් online request කරලා හම්බෙන්නෙත්, ගිහින් ගන්නෙත් එකම නේද? (Certified කරපු certificates නේද? අන්තිමට Foreign Ministry එකට ගියාම හම්බෙන)
    3. ගිහින් ගන්නකොට කියක් යනවද මේ සහතික ටික පරිවර්තනය කරලා ගන්න? (එක සහතිකයට කීයද?)
    [Online පළවෙනි එකට රු.600 යි දෙවෙනි copy එකට රු.300 යි වගේ තිබ්බේ]
     
    • Love
    Reactions: LOyalnIMa