A/L ලෙහෙසි විෂයන් දෙකක් කියන්න ??

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    A/L ලෙහෙසි විෂයන් දෙකක් කියන්න ??

    අවුරුදු කිහිපයක් වෙනවා මම A/L කරලා , මම කොමස් කරේ ෆේල් . ඒක විෂයයි පාස් . business studies විතරයි .s එකක් තියෙන්නේ ,

    මම 2019 ආපහු A/L කරන්න හදන්නේ ,

    මට s 3ක් ගන්න ඕනේ , ඒක විෂයක් විදියට business studies කරනවා .

    තව ලෙහෙසි විෂයන් දෙකක් ඕනේ ,

    ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන් විෂයන් දෙකක් මොකද්ද ??
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    අවුරුදු කිහිපයක් වෙනවා මම A/L කරලා , මම කොමස් කරේ ෆේල් . ඒක විෂයයි පාස් . business studies විතරයි .s එකක් තියෙන්නේ ,

    මම 2019 ආපහු A/L කරන්න හදන්නේ ,

    මට s 3ක් ගන්න ඕනේ , ඒක විෂයක් විදියට business studies කරනවා .

    තව ලෙහෙසි විෂයන් දෙකක් ඕනේ ,

    ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන් විෂයන් දෙකක් මොකද්ද ??

    මචන් මටත් ඔහොම තමයි 1st shy තිබ්බෙ. මම ජොබ් එකක් කරන ගමන් කලේ. උඹ IT එක්ක වැඩ කරන එකෙක් නම් IT, Media, එක්ක Electrical Electronic & Infomation Technology කියල සබ්ජෙක්ට් එකක් තියයෙිත ඒක කරපන්. මම මාස 2න් වගේ ගොඩ දැම්ම ටිකක් හොද z score එකකුත් එක්ක.ඒකෙ පේපර් එකෙන් බාගයක්ම නෝමල් IT අහන්නේ. ඉතුරු ටික පොඩ් පොඩ් ඉලෙක්ට්‍රොන්ක් දේවල්. අර common stream ද මොකක්ද එයි කියල හිතුවෙ. ඒත් result sheet එකේ art කියල ඇවිත් තියෙන්‍fන‍. මේක තමයි ලේසිම විදිය.

    හැබැයි මේක හරියන්නෙ උඹ private දානවනම් සහ IT ගැන දැනීමක් තියෙය් නම් විතරයි මචන්. උඹේ 1st shy එකේ project එකත් submit කරල තියෙන්න ඕන

    PM කරපන් වෙන මොනව හරි දැනගන්න ඕන නම්.
     
    project සින් දැන් නැ මචන් , ඒක ඉස්සර තිබ්බේ , දැන් ඒක අයින් කරලා ,

    මම කරන කලේ project තිබ්බ කරා .

    IT නම් සාමන්‍ය දැනීම ටිකක් තියෙනවා .git එකට B එකක් තියෙනවා .

    Electrical Electronic & Infomation Technology . මේකේ මොනවද මචන් සාමාන්යෙන් අහන්නේ . s එකක් තිබ්බනම් ඇති මට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් ICT කරන්න.
    A නම් ගන්න අමාරුයි. හැබැයි පාස් පේපස් ටික හරියට කරත් C එකක් ගන්න පුලුවන්. 2019 නිසා දැන්ම ක්ලාස් යන්න ටිකක් මහන්සි වෙලා කරෙත් සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන C තුනෙන් BCC වලින් වගේ බොහෝ විට කැම්පස් යන්න පුළුවන්. මොකද ICT වලට හොද z අගයක් ලැබෙනවා. නිකං කරන්නේ නැතුව කැම්පස් යන්න ට්‍රයි එකක් දෙන්න.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    එහෙනම් ICT කරන්න.
    A නම් ගන්න අමාරුයි. හැබැයි පාස් පේපස් ටික හරියට කරත් C එකක් ගන්න පුලුවන්. 2019 නිසා දැන්ම ක්ලාස් යන්න ටිකක් මහන්සි වෙලා කරෙත් සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන C තුනෙන් BCC වලින් වගේ බොහෝ විට කැම්පස් යන්න පුළුවන්. මොකද ICT වලට හොද z අගයක් ලැබෙනවා. නිකං කරන්නේ නැතුව කැම්පස් යන්න ට්‍රයි එකක් දෙන්න.
    IT , BS , මීඩියා ,
    මේ තුන ට z එක හොදද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    IT , BS , මීඩියා ,
    මේ තුන ට z එක හොදද

    IT හොදයි. BS සාමාන්‍යයි, මීඩියා මදි. නමුත් ඔය සබ්ජෙට් තුන එකට කරනකොට z එක හොදයි. IT එක්ක මීඩියා කරද්දි දෙකම ඉගන ගන්න ලේසී.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    IT හොදයි. BS සාමාන්‍යයි, මීඩියා මදි. නමුත් ඔය සබ්ජෙට් තුන එකට කරනකොට z එක හොදයි. IT එක්ක මීඩියා කරද්දි දෙකම ඉගන ගන්න ලේසී.

    Thank you :)
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    IT හොදයි. BS සාමාන්‍යයි, මීඩියා මදි. නමුත් ඔය සබ්ජෙට් තුන එකට කරනකොට z එක හොදයි. IT එක්ක මීඩියා කරද්දි දෙකම ඉගන ගන්න ලේසී.
    Mchn political science subject eke z score eka kohomada