A/L වලට උදව් ඕනේ!!

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    මං මේ පාර Private ඇප්ලයි කරා ආර්ට්ස් වලින මට C3 ක්වත් ඕනේ.. (Sinhala/Media/ICT) සිලබස් එක කවර් කරගන්න පුලුවන් Sources තියෙනවනම් ‍දෙනවද..
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේපාර කිව්වට පුතේ මේයන විදිහට 2022වත් ඕක ලියාගන්න ලැබුනොත් ලොකු දෙයක්
    කල් යන එකටනම් මං හරි කැමති. මොකද මට කල් නැනේ. හැබැයි ආත්මාර්ථකාමී වෙලත් බෑනේ :(:(
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    මං මේ පාර Private ඇප්ලයි කරා ආර්ට්ස් වලින මට C3 ක්වත් ඕනේ.. (Sinhala/Media/ICT) සිලබස් එක කවර් කරගන්න පුලුවන් Sources තියෙනවනම් ‍දෙනවද..
    Nie.lk + past papers. Btw, Sinhala? 😶 Not a good choice.

    කල් යන එකටනම් මං හරි කැමති. මොකද මට කල් නැනේ. හැබැයි ආත්මාර්ථකාමී වෙලත් බෑනේ :(:(
    Apo welawa wadith ekka
    ------ Post added on Aug 14, 2021 at 2:16 PM
     
    • Like
    Reactions: Solo Rider

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!