මං මේ පාර Private ඇප්ලයි කරා ආර්ට්ස් වලින් මට C3 ක්වත් ඕනේ.. (Sinhala/Media/ICT) සිලබස් එක කවර් කරගන්න පුලුවන් Sources තියෙනවනම් දෙනවද..
කල් යන එකටනම් මං හරි කැමති. මොකද මට කල් නැනේ. හැබැයි ආත්මාර්ථකාමී වෙලත් බෑනේමේපාර කිව්වට පුතේ මේයන විදිහට 2022වත් ඕක ලියාගන්න ලැබුනොත් ලොකු දෙයක්


Nie.lk + past papers. Btw, Sinhala?මං මේ පාර Private ඇප්ලයි කරා ආර්ට්ස් වලින් මට C3 ක්වත් ඕනේ.. (Sinhala/Media/ICT) සිලබස් එක කවර් කරගන්න පුලුවන් Sources තියෙනවනම් දෙනවද..
Apo welawa wadith ekkaකල් යන එකටනම් මං හරි කැමති. මොකද මට කල් නැනේ. හැබැයි ආත්මාර්ථකාමී වෙලත් බෑනේ![]()
Nie.lk + past papers. Btw, Sinhala?Not a good choice.
Ay machan ehema kiyanne?![]()
thak you so much machoooo. mama Balannammm