A/L වලින් පස්සේ උපාධියක් නොමිලේ !!

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මචෝ ඔය Degree එකට තියන ( Jobs ) රැකියා අවස්ථා මොනවද ?

University of Westminster - UK thama awarding body eka . Baya wenna epa. Scholarship select unoth 1st year eke idanma Job eka set wenawa. degree eka part time. Top level IT compaines okkoma IIT studentalawa ganna balagena inne. Mama kiyanawata nemei ethulen hoyala balapanko machan :yes::yes:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කට්ටා;13260385 said:
    අය්යේ මගේ ඉන්ගිරීසි දැනුම බින්දුවය්නේ.. ඒක නිසා මට බයය්..
    A/L මොනවද ඉල්ලන්නේ.

    ටිකත් හෙමීට හදා ගන්න මලයා...

    උනන්දුව තියෙනවා නම් කැපවීම තියෙනවා නම් බාධක දෙයක් නැහැ..මට නම් ඔය දෙකම තියෙනවා ඒත් මේ මගේ Field එක නෙමෙයි..මට වඩා දුරක් වෙන කෙනෙක්ට යන්න පුලුවන් නම් ඒ අවස්ථාව මම ගන්නේ නැහැ...
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ටිකත් හෙමීට හදා ගන්න මලයා...

    උනන්දුව තියෙනවා නම් කැපවීම තියෙනවා නම් බාධක දෙයක් නැහැ..මට නම් ඔය දෙකම තියෙනවා ඒත් මේ මගේ Field එක නෙමෙයි..මට වඩා දුරක් වෙන කෙනෙක්ට යන්න පුලුවන් නම් ඒ අවස්ථාව මම ගන්නේ නැහැ...

    ela kollek :yes::yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ටිකත් හෙමීට හදා ගන්න මලයා...

    උනන්දුව තියෙනවා නම් කැපවීම තියෙනවා නම් බාධක දෙයක් නැහැ..මට නම් ඔය දෙකම තියෙනවා ඒත් මේ මගේ Field එක නෙමෙයි..මට වඩා දුරක් වෙන කෙනෙක්ට යන්න පුලුවන් නම් ඒ අවස්ථාව මම ගන්නේ නැහැ...

    :yes::yes::yes::D:D
     
    33000W

    Member
    1.gif
    1.gif
    1.gif
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    watina thread ekak machan :) Gov. universities walath case wela thiena me welawe igenaganna puluwan campus select wenna beri wechcha ekekuta meka loku awasthawak wei. rep added!