A/L විභාගයට පසු වදනක්
ගොඩාක් බලාපොරොත්තු හිතේ තියාගෙන මුහුන දෙන විභාගයක්නෙ A/Lකියන්නෙ නමුත් ඒ බලාපොරිත්තු ඉටු නොඋනොත් හිතට දුකක් දෑනෙනෙව නේද? දුක් නොවී ඉන්න අපිට බැහැනෙ අපි හැමෝම මනුස්සයොනෙ ඒ නිසා ටිකක් දුක් උනාට කමක් නැහැ හැබයි මානසිකව වැටෙන්න නම් එපා .
A/L අසමත් හෝ විශ්ව විද්‍යාලයට යාමට ප්‍රතිපල ප්‍රමානවත් නොවේ නම් මොකද කරන්නෙ?
මම දන්න ඒව තමා මේ කිව්වෙ තවත් කොතෙකුත් අවස්ථා ඇති හොයල බලන්න ඔයාලට හම්බ වෙයි.

- මේ පාර උන වැරදි හදා ගෙන කැපවීමෙන් ආයෙත් A/L කරන්න පුලුවන්.
- දේශිය විශ්ව විද්‍යාලයක ලියාපදින්චි වෙලා බාහිර උපාධ්යක් හදාරන්න පුලුවන්.
- Chartered, CIMA, CIM, AAT, Banking Exams, Technical College වගේ වෘතීමය විභාග කරන්න පුලුවන්
- UGC(University Grants Commission) එකේ අනුමත දේශිය උපාධ් ලබා දෙන ආයතනයක උපාධ්/ඩිප්ලොමා හදාරන්න පුලුවන්.
- විදේශ උපාධ්/ඩිප්ලොමා ලබා දෙන ආයතනයක ලියාපදින්චි වෙලා ලකාවෙ ඉදන්ම වෙනත් රටක උපාධ්යක්/ඩිප්ලොමා හදාරන්න පුලුවන්.
- විදේශ විශ්ව විද්‍යාලයක ලියාපදින්චි වෙලා විදේශ ගත වෙලා වෙනත් රටක උපාධ්යක් හදාරන්න පුලුවන්.
- රස්සාවක් කරන්න පුලුවන්.
මම දන්න ඒව තමා මේ කිව්වෙ තවත් කොතෙකුත් අවස්ථා ඇති හොයල බලන්න ඔයාලට හම්බ වෙයි.