A/L විභාගයට පසු වදනක්

kcharu

Member
May 2, 2010
323
35
0
A/L විභාගයට පසු වදනක්

ගොඩාක් බලාපොරොත්තු හිතේ තියාගෙන මුහුන දෙන විභාගයක්නෙ A/Lකියන්නෙ නමුත් ඒ බලාපොරිත්තු ඉටු නොඋනොත් හිතට දුකක් දෑනෙනෙව නේද? දුක් නොවී ඉන්න අපිට බැහැනෙ අපි හැමෝම මනුස්සයොනෙ ඒ නිසා ටිකක් දුක් උනාට කමක් නැහැ හැබයි මානසිකව වැටෙන්න නම් එපා .


A/L අසමත් හෝ විශ්ව විද්යාලයට යාමට ප්‍රතිපල ප්‍රමානවත් නොවේ නම් මොකද කරන්නෙ?



  1. මේ පාර උන වැරදි හදා ගෙන කැපවීමෙන් ආයෙත් A/L කරන්න පුලුවන්.
  2. දේශිය විශ්ව විද්යාලයක ලියාපදින්චි වෙලා බාහිර උපාධ්යක් හදාරන්න පුලුවන්.
  3. Chartered, CIMA, CIM, AAT, Banking Exams, Technical College වගේ වෘතීමය විභාග කරන්න පුලුවන්
  4. UGC(University Grants Commission) එකේ අනුමත දේශිය උපාධ් ලබා දෙන ආයතනයක උපාධ්/ඩිප්ලොමා හදාරන්න පුලුවන්.
  5. විදේශ උපාධ්/ඩිප්ලොමා ලබා දෙන ආයතනයක ලියාපදින්චි වෙලා ලකාවෙ ඉදන්ම වෙනත් රටක උපාධ්යක්/ඩිප්ලොමා හදාරන්න පුලුවන්.
  6. විදේශ විශ්ව විද්යාලයක ලියාපදින්චි වෙලා විදේශ ගත වෙලා වෙනත් රටක උපාධ්යක් හදාරන්න පුලුවන්.
  7. රස්සාවක් කරන්න පුලුවන්.


මම දන්න ඒව තමා මේ කිව්වෙ තවත් කොතෙකුත් අවස්ථා ඇති හොයල බලන්න ඔයාලට හම්බ වෙයි.
 
  • Like
Reactions: RuZZa

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    bump
    aththatama oyage ideas godak watinawa

    me para a/l karala
    eth goda yanna bari wuna ayata

    2011 indan jiwithe aluth wenasak karaganna me idea watinawa
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හොඳ අදහස් ටිකක්
    11.gif
    ....ඒත් මොනදේ කරන්න ඉස්සෙල්ලත් එ ලෙවල් අවම පාස් 3කින් ගොඩදාගෙන හිටියොත් වැඩිය හොඳයි
    :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    bump
    aththatama oyage ideas godak watinawa

    me para a/l karala
    eth goda yanna bari wuna ayata

    2011 indan jiwithe aluth wenasak karaganna me idea watinawa


    apoo owwww AL isnt everything ;)
    mee lankawe diyunu unu hema minihama ALs pass unu aya nemei :)
    kepawiima adhishtanaya tiyanawanam godak dewal karanna puluwan
     

    kcharu

    Member
    May 2, 2010
    323
    35
    0
    bump
    aththatama oyage ideas godak watinawa

    me para a/l karala
    eth goda yanna bari wuna ayata

    2011 indan jiwithe aluth wenasak karaganna me idea watinawa

    :)

    ow... ban.. nethnam denata thiyana sudusukam walata gelapena hoda job ekak hoya gannatyh puluwan ban

    :yes: but thaman theranaya karanna ona digatama igena gannawada, job ekak karanawada, job and studey dekama karanawada kiyala

    watina ideas tikak thamai me dala thiyenne.......

    :)

    Technical College ekakata yanna.... :yes:

    good idea but yana kena thama theranaya karanna ona thamanta galapena course or degree eka hamotama ekama de galapenne nahe different people like different things others only can suggest but you have to take the right decision because it's your life. :)

    හොඳ අදහස් ටිකක්
    11.gif
    ....ඒත් මොනදේ කරන්න ඉස්සෙල්ලත් එ ලෙවල් අවම පාස් 3කින් ගොඩදාගෙන හිටියොත් වැඩිය හොඳයි
    :yes:

    ow awama S pass 3k dagena hitiyoth wadiya hodayi but A/L passes 3k nahe kiyala duk wenna epa. A/L is not everything it's a just another exam in life
    kepawiima adhishtanaya tiyanawanam godak dewal karanna puluwan
    apoo owwww AL isnt everything ;)
    mee lankawe diyunu unu hema minihama ALs pass unu aya nemei :)
    kepawiima adhishtanaya tiyanawanam godak dewal karanna puluwan

    :yes::yes::yes:


    :eek::eek::eek::eek::eek::P
     
    Last edited:

    kcharu

    Member
    May 2, 2010
    323
    35
    0
    අපිට නම් ගඟේ පනින්න තමයි වෙන්නේ :(:(:(

    why A/L failda? A/L fail una kiyala gage panina eka neme wisaduma fail una waradi hada gena ayeth A/L karana eka or A/L nathuwa karanna puluwan thamanta galapena course, degree or job ekek karala jeevitheta muhuna denna
    kepawiima adhishtanaya tiyanawanam godak dewal karanna puluwan

    If you need any help or someone to talk send me a message. :)
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    හොඳ අදහස් ටිකක්
    11.gif
    ....ඒත් මොනදේ කරන්න ඉස්සෙල්ලත් එ ලෙවල් අවම පාස් 3කින් ගොඩදාගෙන හිටියොත් වැඩිය හොඳයි
    :yes:


    aniwa :yes: